Wednesday, November 12, 2025
Follow Us
State

Trade Minister Dr. Bandula Gunawardane yesterday assured that prices of rice in the market will not be increased for any reason.

State

කඩා වැටීමට ඉඩ ඇති මූල්‍ය ආයතන කඩා වැටීමට පෙර ඒවා සම්බන්ධව තීරණ ගෙන ගනුදෙනුකරුවන් ආරක්ෂා කර ගැනීම මහ බැංකුවේ වගකීම වියයුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

State

කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වැනි සංවත්සරය යෙදෙන අද 2020.09.17 දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවට එක් විය.

State

මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් භූමිදානය හෝ ආදාහනාගාරය වෙන් කිරීම ඔන්ලයින් ක‍්‍රමයට සිදු කිරීමේ ක‍්‍රියාවලියක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.

State

රටටම ඇති පොදු ප‍්‍රශ්නය කිසිවෙකු වැඩ නොකිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

State

ඉතා විශිෂ්ට සේවයක් කර හමුදා සේවයේ ධුර කාලය වසර 55 ට පෙර අවසන් කරන ලද නිළධාරීන්ගේ පසුබිම සළකා බලමින් ඔවුන්ට සාධාරණයක් ලබා දීම අරමුණින් යුතුව රජයේ පවත්නා සාමාන්‍ය ක්‍රමවේදය තුළ ඔවුන්ට යම් කිසි තනතුරක් ලබා දීමට කටයුතු කරන බවත්, 2009 වසරේ මෙරට පැවති යුද්ධය අවසන් කළ අවස්ථාවේ සිට ශ්‍රී ලංකාව මිලේච්ඡ හා යුධ අපරාධ කළ රටක් ලෙස අසත්‍ය චෝදනා එල්ල කිරීමට මානව හිමිකම් යයි පවසන ආයතන සියල්ල කටයුතු කළ බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටී.

State

පාර්ලිමේන්තුවේ කාරක සභා සභාපතිවරු 12 දෙනා සදහා ලබන සදුදා වැඩමුලූ‍වක් පැවැත්වෙනවා.

State

වයස අවුරුදු 70ට වැඩි රැදවියන්ගේ වයස සහ ශාරීරික දුබලතා පිළිබදව සළකා බලා ඔවුන් නැවත අපරාධවලට යොමුවීමේ අවස්ථාවන් නොමැතිබවට හැගෙන රැදවියන් නිදහස් කිරීම සදහාත් වයස අවුරුදු 5ට අඩු දරුවන් සහිත කාන්තා රැදවියන්ගේ අපරාධවල ස්වභාවයත්, ඇප කොන්දේසි සපුරාගත නොහැකිව සිටින අය පිළිබදවත් සලකා බලා ඔවුන්ට දඩුවම් කාලය අවම කිරීම හෝ නිදහස් කිරීමටත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.

State

නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

State

Warnings of landslides, heavy rains and strong winds were issued yesterday by the Natural Hazards Early Warning Centre of the Meteorology Department and the National Building Research Organisation (NBRO), alerting people to the active south-west monsoon conditions currently affecting the country.

State

Says as Monday is ‘Public Day,’ all relevant officials must be available
Direct heads of institution to ensure relevant officials do not take leave, remain at office on Monday

State

විදෙස් රටවලින් උපාධි ලබාගත් පුද්ගලයින් මෙරට රාජ්‍ය සේවයට බඳවා ගැනීමට තීරණය කර තිබේ.

State

Foreign Relations Minister Dinesh Gunawardena on Wednesday briefed the Cabinet on the reply submitted by Sri Lanka clarifying the stance in relation to the allegations made against the country by the United Nations High Commissioner for Human Rights (UNHRC) as well as the United Kingdom, which heads the Core Group on Sri Lanka at the 45th Session of the UNHRC underway in Geneva.

State

කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව එක්ව හඳුන්වා දෙන ලද ඩිජිටල්කරණය වූ කොළඹ කොටස් වෙළඳපොළ ජනගත කිරීමේ උත්සවය අද 2020.09.17 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටස් හුවමාරු පරිශ්‍රයේදී පැවැත් විණි.

State

The government was planning to present the Appropriation Bill for 2021 in Parliament in the second week of October, Co-Cabinet spokesman Ramesh Pathirana said.

State

The first meeting of the Parliament oversight committee, the Committee on Public Enterprises (COPE), will be held next Tuesday (22 September).

State

2021 විසර්ජන පනත් කෙටුම්පත 2020 ඔක්තෝබර් මස දෙවන සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර තිබේ.

State

විපක්ෂය ඇතුළු විවිධ පාර්ශ්ව පසුගිය දිනවලදී ආණ්ඩුවට චෝදනා කළේ කැබිනෙට්ටුව විසින් සාමූහිකව අනුමත කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධණ කෙටුම්පත සකස් කළ කෙනෙක් හොය ගැනීමට ආණ්ඩුවට හෝ නොහැකි වී ඇති බවයි. ජනමාධ්‍ය ද මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගෙන්, ජී.ඇල්. පීරිස් මහතාගෙන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් රැසකගෙන් විමසූ නමුත් ඔවුන් සියලු දෙනා ප්‍රකාශ කළේ 20 වැනි සංශෝධන කෙටුම්පත සකස් කළ අය පිළිබඳව නොදන්නා බවයි.