Tuesday, January 13, 2026
Follow Us
20 වන ව්‍යවස්ථා සංශෝධනය – දෙවැනිවර කියවීමට අදාළ ඡන්ද විමසීම ඇරඹේ

20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදයට අදාළ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර ඇරඹුණි.

මේ අතර ආණ්ඩුවේ හවුල්කාර සියලුම පක්ෂ පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බව සඳහන් කළ අතර විපක්ෂයේ සියලුම පක්ෂ ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන මීට පෙර සඳහන් කෙරුණි.

(Lanka Leads)