දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට බලපාන ලෙස මේවන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකවේ.
05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද දිනයේදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.
ශ්‍රෙෂ්ඨාධිකරණයට ඉදිරිපත්කර තිබූ 20 වැනි සංශෝධනයට අදාල පෙත්සම් විභාග කිරීම අද(05දා) අවසන් විය.පෙත්සම් සම්බන්ධ තීන්දුව ජනාධිපතිට සහ කථානායකට දැනුම්දෙන බව ශ්‍රෙෂ්ඨාධිකරණය පවසයි.20 වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් 39ක් ඉදිරිපත්ව තිබුණි.පෙත්සම් විභාගය ඉකුත් 29 වැනිදා පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ ආරම්භ විය.
ඉදිරි පැය 48 තීරණාත්මක බවත් ඉදිරියේදී ලැබිමට නියමිත PCR පරීක්ෂණ අනුව ඉදිරි තීන්දු තීරණ ගැනීමට නියමිත බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටිනවා.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව සිටියි තවත් සේවක සේවිකාවන් 220කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තහවුරු කර සිටිනවා.
මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වු කොවිඩ් – 19 රෝගීන් කිහිපදෙනා හේතුවෙන් එය හදිසි තත්ත්වයක් ලෙස දැනුම්දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.
The Examinations Department requested all those who are applying for examination certificates not to visit the Department and to use the online services instead.
Three hundred and three government contractors and suppliers kept waiting for a long period to get their payments for outstanding bills for the Rs. 9.6 billion worth of work done in state development projects will be getting liquidity facilities from banks soon.
Police curfew will be imposed on the Gampaha police division from 6.00pm today (06) until further notice, Army Commander - Lieutenant General Shavendra Silva says.
Parliament will meet today amidst fears of a fresh outbreak of COVID-19 with MPs, staff and media personnel coming into the complex are told to strictly adhere to health guidelines.
Sixty-four Sri Lankan migrant workers have died from contracting COVID-19 so far, the Sri Lanka Bureau of Foreign Employment (SLFBE) said.
‘ලොක්ඩවුන්‘ කියන එක ඉතාම පහසු ක්‍රමවේදයක් වුවත් ලංකාවේ ජනතාවට ජීවන අරගලය සිදුකිරීමට එය බොහෝ පීඩාකාරී වන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
President Gotabaya Rajapaksa instructed relevant parties to take immediate measures to contain the spread of COVID – 19 following the identification of close associates of the affected and to increase the number of PCR tests.
ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත් ගෙන් විමසා සිටියා. එහිදී විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ පෙර දැනුම් දුන් දිනයන්වලම විභාග පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවයි.
වහාම කි‍්‍රයාත්මක වන පරිදි සියලූ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබෙනවා.
කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසැල් සඳහා නිවාඩු ලබා දෙන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් දැනුම් දී සිටියි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, 1985 වසරේ වාර්ෂික සැසිවාරයේදී ඉදිරිපත් කෙරුණු යෝජනාවකට අනුව 1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මස 5 වන දින ලෝක ජනාවාස දිනය (World Habitat Day) වශයෙන් ප්‍රකාශයට පත්කොට තිබේ. මෙහි අරමුණ වූයේ සෑම දෙනෙකුටම ජීවත් වීම සඳහා සුදුසු නිවහනක් ලැබිය යුතුය අදහස ප්‍රචලිත කිරීමය.
Page 443 of 639