පරිප්පු ,ටින් මාළු , සීනි සහ ලොකු ලූණු යන අතවශ්‍ය භාණ්ඩ වල බව බදු ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
Personal information of all employees must be updated this week, the Police said today.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ප‍්‍රධාන විමර්ශන නිලධාරියා අද නීතිපති දප්පුල ද ලිවේරා හමුවට කැඳවා තිබෙනවා.
මෙරට කොවිඩ් අවදානම් තත්වය හමුවේ පුද්ගලයන් 2000 ක පිරිසක් නිරෝධායනයට යොමු කළ හැකි මධ්‍යස්ථාන කිහිපයක් ම යුද හමුදාව විසින් ස්ථාපිත කරමින් පවතින බව වාර්තා වී ඇත.
Cabinet approval has been granted to annually import 6,000MT of Basmati from Pakistan.
රජයේ රෝහල් සායනවලින් ප‍්‍රතිකාර ගන්නා රෝගීන්ගේ ඖෂධ, තැපැල් මගින් නිවෙස් වෙතම ලබාදීමේ වැඩපිළිවෙළ කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවලින් අද සිට ආරම්භ වනවා.
The quarantine curfew imposed in parts of the Gampaha District will remain for a few more days.
Government expenditure for the year 2021 has been estimated at Rs. 2,678 billion with the highest allocations for the Ministries of Defence, Highways and Provincial Councils, according to the Appropriation Bill for next year.
ගම්පහ දිස්ති‍්‍රක්කයේ පොලිස් බල ප‍්‍රදේශ කිහිපයකට බලපැවැත්වෙන පරිදි කි‍්‍රයාත්මක නිරෝධායන ඇඳිරි නීතිය අද සිට තවදුරටත් දැඩිව කි‍්‍රයාත්මක කෙරෙන බව පොලීසිය පවසනවා. කෙසේවෙතත් උසස් පෙළට පෙනී සිටින සිසුන් සඳහා එමගින් කිසිඳු බාධාවක් නොමැති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නෙත් නිවුස් වෙත ප‍්‍රකාශ කළේ.
මිනුවන්ගොඩ කොවිඩ් පොකුර පාලනය සඳහා ගත හැකි ගතයුතු සියලු පියවර ආණ්ඩුව විසින් ගෙන ඇතැයි සංචාරක ඇමැති ප්‍රසන්න රණතුංග පැවැසීය. කොවිඩ් 1 හා 2 රැළි පාලනය කළ සේම කොවිඩ් තෙවැනි රැල්ලද පාලනය කිරීමට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ කටයුතු කරමින් සිටින බව ද ඔහු කීවේය.
Steps are being taken to deliver medical drugs for patients who visit Government hospital clinics.
ඉන්දියාවේ සිට පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන් පිරිසක් රැගත් ගුවන් යානය සම්බන්ධයෙන් පැතිර යන තොරතුරු අසත්‍ය බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
මේ වන විට කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන්ට අදාළ සියලු කටයුතු ප්‍රාදේශීය කාර්යාල හරහා සිදුකිරීමට අවශ්‍ය විධිවිධාන යොදා ඇත.
The Excise Department has withdrawn its statement issued earlier pertaining to the restrictions imposed on liquor outlets.
Page 442 of 641