Three hundred and three government contractors and suppliers kept waiting for a long period to get their payments for outstanding bills for the Rs. 9.6 billion worth of work done in state development projects will be getting liquidity facilities from banks soon.
කොළඹ ප්‍රදේශයේ සියලුම උපකාරක පංති පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා නිවේදනය කර සිටිනවා.
ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබේ. ලොව පුරා ව්‍යාප්තව ඇති මත්පැන් නිසා ඇති වන සමාජ නපුරට ප්‍රතිචාර වශයෙන් අමද්‍යප ව්‍යාපාරයන් බොහෝ රටවල සංවිධානය විය. පළමුව එක්සත් ජනපදයේ සහ පසුව එක්සත් රාජධානියේ ආරම්භ වූ අමද්‍යප ව්‍යාපාරයන් පසුව වෙනත් රටවල් ද එය අනුගමනය කළහ.
Sixty-four Sri Lankan migrant workers have died from contracting COVID-19 so far, the Sri Lanka Bureau of Foreign Employment (SLFBE) said.
The Government said the controversial and politically sensitive Colombo Port City agreement signed between Sri Lanka and China will not be renegotiated, despite its claims made prior to the election, The Sunday Morning learnt.
ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත් ගෙන් විමසා සිටියා. එහිදී විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ පෙර දැනුම් දුන් දිනයන්වලම විභාග පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවයි.
The present government is now exploring the possibility of legalising and exporting Cannabis as a foreign money spinner by marketing it as medicinal herb internationally, Minister of Trade, Bandula Gunawardana disclosed.
On the occasion of the birth anniversary of Mahatma Gandhi on 2 October, Prime Minister Mahinda Rajapaksa offered floral tribute to Gandhiji in a ceremony held at Temple Trees. Deputy High Commissioner of India Mr. Vinod K Jacob represented the High Commissioner, along with other Indian diplomats.
එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, 1985 වසරේ වාර්ෂික සැසිවාරයේදී ඉදිරිපත් කෙරුණු යෝජනාවකට අනුව 1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මස 5 වන දින ලෝක ජනාවාස දිනය (World Habitat Day) වශයෙන් ප්‍රකාශයට පත්කොට තිබේ. මෙහි අරමුණ වූයේ සෑම දෙනෙකුටම ජීවත් වීම සඳහා සුදුසු නිවහනක් ලැබිය යුතුය අදහස ප්‍රචලිත කිරීමය.
The second term vacation for all schools in the country will commence tomorrow (5), the Education Ministry said.
2020 සැප්තැම්බර් 25 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් නිකුත් කොට තිබෙන ගැසට් නිවේදනයෙන් රාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට පියවර ගෙන තිබේ.
The Central Environment Authority and the Postal Department of Sri Lanka jointly has declared the week from 5 to 10 October as the ‘National Electronic Waste Management Week – 2020’, to commemorate the World Postal Day, which falls on 9 October.
ගම්පහ, දිවුලපිටිය, මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා ඇත. එම ප්‍රදේශයේ කොවිඩ්-19 කාන්තාවක් හඳුනාගැනීමත් සමග සංචරණ සිමා පැනවීමට පියවර ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.
දරුවන්ට නිදහසේ සතුටින් ඉගෙන ගත හැකි අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් වහාම රටට අවශ්‍ය බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණය, ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයට වඩා රටේ අනාගතයට බලපාන බවයි බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේ අද පැවති ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
"All necessary preventive measures have been put in place soon after a 39 -year old apparel industry female worker who was admitted with fever symptoms was confirmed positive to COVID-19 infection, following PCR tests done at Gampaha District Hospital last Sep(3).
දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් සපයා දී තමාට වහාම දන්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා. සියලූ නිලධාරීන් එක් ස්ථානයකට කැඳවා සෙසු ඉඩම් ගැටළුවලට ද කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා මාතලේ දිස්ති‍්‍රක් දේශපාලන අධිකාරියට නියම කළේ. මාතලේ හිඹිලියාකඩ නාගවනාරාම විහාරස්ථාන භූමියේ අද පෙරවරුවේ පැවති ”ගම සමඟ පිළිසඳර” වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නා.
Page 441 of 636