Saturday, April 18, 2026
Follow Us
State

කොවිඞ් 19 සමාජ ගත වීම වැලැක්වීම සඳහා තීරණාත්මක සාධකය වන්නේ මහජනතාවගේ සහයෝගය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොවිඞ් පොකුර ව්‍යාප්ත වීමට බලපෑ ප‍්‍රධානම හේතුවක් වන්නේ මහජනතාවගේ අනාරක්ෂිිත හැසිරීම් රටාව බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පෙන්වා දෙන්නේ.

State

President Gotabaya Rajapaksa has emphasised the importance of establishing a market that guarantees higher prices for farmers and a concessionary price for consumers.

State

කොළඹ මහනගර සභවේ නාගරික කොමසාරිස්වරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ කොළඹ මහානගර සභාවේ සේවා ලබාගැනීම සඳහා භාරදිය යුතු සියලු අයදුම් පත් මහනගර සභවේ ප්‍රධාන ගොඩනැගිල්ල අසල පිහිටි ‘සපිරි පියස‘කවුළුව වෙතින් භාරගැනීමට කටයුතු යොදා ඇති බව යි.

State

Shipping and ports industry experts have raised concerns over the impending risk of losing Colombo Port’s transhipment hub status in the region due to the delay in developing its East Container Terminal (ECT).

State

The Covid-19 cases, reported at present are not random cases but in someway linked to the Minuwangoda factory cluster, Health Minister Pavithra Wanniarachchi said yesterday.

State

දේශීය ගොවීන්ගෙන් ලොකු ලූණු කිලෝවක් රුපියල් 130 ක මුදලකට මිලදී ගැනීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. පාරිභෝගිකයා මෙන්ම ගොවි ජනතාව ආරක්‍ෂා කිරීම සදහා මෙම තීරණය ගත් බවයි වෙළ`ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.

State

There is no room for land grabs in the country in future and legal actions would be implemented against persons involved in such unlawful acts, Defence Secretary Maj. Gen. (Retd) Kamal Gunaratne said referring to past unlawful land grab practices.

State

The number of employees who could work at state and private institutions and factories island-wide, should be decided on the recommendation of the health officials, police said yesterday.

State

මධ්‍යම අධිවේගී මාර්ගයේ ශක්‍යතා අධ්‍යයන සහ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව සිදු කර ඇති විශේෂ විගණන වාර්තාව අවධානයට ලක් කිරීම සදහා මාර්ග සංවර්ධන අධිකාරිය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකය ලබන ඔක්තෝබර් 20 වැනිදා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාව( කෝප් ) වෙත කැදවා තිබේ.

State

ශ්‍රී ලංකාවෙන් පිටව යන සියලුම ගුවන් මඟින් තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත පී.සී.ආර් පරීක්ෂණ සිදුකරගෙන තිබීම අනිවාර්ය බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම නිවේදනය කරයි.

State

රට තුළ දැනට පවත්නා කොවිඩ් තත්ත්වය හමුවේ දරුවන්ගේ ආරාක්ෂාව තහවුරු කරමින් සැප්තැම්බර් 12 වනදා ආරම්භ කළ අ.පො.ස (උසස් පෙළ) විභාගය මේ දක්වා සාර්ථකව පවත්වාගෙන යා හැකි වූ බවත් මින් ඉදිරියටත් එනම් නොවැම්බර් 06 වනදා තෙක් අ.පො.ස (උසස් පෙළ) විභාගය ඒ අයුරින්ම පවත්වන බවත් අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා අද දින (16) ප්‍රකාශ කර සිටියා.

State

සංවර්ධනයට අනුව දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ජනතාවගේ ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය ඔක්තෝබර් 17 වන දින ලෝකය පුරා සමරනු ලබයි.

State

If there is a serious risk of COVID-19 in any part of the country, the government led by President Gotabaya Rajapaksa will inevitably impose curfew in such areas, Army Commander Shavendra Silva said.

State

Rs.500,000 each for deaths due to COVID

State

විදේශගත ශ්‍රී ලාංකේයන්ට ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු මැතිවරණ නීති සංශෝධනයට අවශ්‍ය තේරීම් කාරක සභාවක් ඉදිරියේදී යෝජනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 16 දින පැවැසීය.

State

Yoshitha Rajapaksa has been appointed as the new Chief of Staff to Prime Minister Mahinda Rajapaksa.

State

දැනට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත මෙම මස 31 වෙනිදා දක්වා රටේ සියළුම සිනමා ශාලා වසා තබන බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස දැනුම් දී සිටිනවා.