Speaker announced that the clauses 3, 5, 14 and 22 of the 20th Amendment in the present form are inconsistent with the Constitution and need to be approved by people at a referendum.
Laws will be strictly implemented in 19 police areas in Gampaha and Negombo, where police curfew has been imposed, from today, Police Spokesman DIG Ajith Rohana said.
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් රටෙහි උද්ගත වී ඇති අවදානම් සහගත තත්වය මත තාවකාලිකව අත්හිටුවනු ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ මහජන සේවාවන් නැවත ජනතාවට අපහසුතාවයක් නොවන ආකාරයට කොවිඩ් නීතිරීති අනුව 2020/10/20 දින සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති අතර වාහන ලියාපදිංචි කිරීම, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, වාහන අංක තහඩු නිකුත් කිරීම හා වාහන පරීක්ෂා කර වාර්ථා ලබාදීම ඇතුලු සේවාවන් සතියේ දිනවල පෙ.ව. 09.00 සිට ප.ව. 04.00 දක්වා කාලය තුළ දුරකථන මාර්ග ඔස්සේ කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතුව ඇති අතර මොටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිල WEB පිටුවෙහි සියලුම දුරකථන අංක සදහන්ව ඇති අතර, ඊට පරිබාහිරව කිසිදු හේතුවක් මත මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවට පැමිණෙන පුද්ගලයන් සදහා සේවා සැපයීමක් සිදු නොකරනු ඇත.
Transport Minister Gamini Lokuge has instructed the Department of Motor Traffic to extend the validity period of driving licences by three months due to Covid-19 pandemic situation.
The Committee on Public Enterprises (COPE) has summoned officials of the Road Development Authority (RDA) and related Project Management Units for an inquiry into the special audit report on the feasibility study and procurement activities of the Central Expressway project.
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අද (20) කතානායකවරයා නිළ වශයෙන් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම හදිසියේ සිදු වූවක් නොවන බවත් ඒ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ වැඩබලන පොලිස්පතිවරයාට ලිඛිත උපදෙස් ලබාදීමට පැය 24කට පෙර මන්ත්‍රීවරයා පිළිබදව සැලකිල්ලෙන් පසුවන ලෙස අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැදවා වාචික උපදෙස් ලබා දීමක් සිදු කළ බව නීතිපතිවරයා දැනුම් දෙයි.
The government has allocated Rs. 400 million to distribute an allowance of Rs. 5,000 each to those who have lost their income due to the imposed of curfew in Gampaha District.
ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 44496 දනෙකුට රුපියල් 965ක වටිනාකමකින් යුත් පෝෂණ මල්ලක් හෙට (21 වැනිදා) සිට ලබා දීමට පියවර ගෙන ඇත.
කොළඹ වරායේ කිසිවෙකුටත් කොවිඩ් අසාදිත නොමැති බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති, ජෙනරාල් (විශ්‍රාමික) දයා රත්නායක මහතා සඳහන් කරනවා.
ශ‍්‍රී ලංකාවේ හමුදා ප‍්‍රධානීන්ට යුද අපරාධ චෝදනා එල්ලකර ඇති ආන්දෝලනාත්මක ජිනීවා යෝජනාව චීනය, රුසියාව, පාකිස්තානය සහ කියුබාව යන රටවල සහායෙන් අහෝසි කර ගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමට රජය තීරණ කර ඇත.
මේ දිනවල පනවා ඇති සීමා කිරීම් හමුවේ දෛනිකව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ පනස්දෙනකුට නොඅඩු පිරිසක් වන නමුත්, දිනපතා 600ක පමණ පිරිසක් රටින් පිටව යන බව ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි ‘අරුණ’ට පැවසීය.
තමා තනිවම 19 ට විරුද්ධ වූ අයෙකු ලෙස 19 ඉවත් කරන 20 ට විරුද්ධ වෙන්නේ නැති බවත් ආණ්ඩු පක්ෂයේ යමෙකු විරුද්ධ වන්නේ නම් එය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාවාදීමක් ලෙස සලකන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි. පුවත්පත් වලට ප්‍රකාශයක් කරමින් සරත් වීරසේකර මහතා තවදුරටත් සඳහන් කරන්නේ තමාට ලැබුණු ඡන්ද වලින් 50% ක් ලැබුණේ 19 ට තනිවම මුහුණ දීම නිසා බවය. නමුත් නීති විශාරදයින්ගේ මතය අනුව,
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සියලුම සත්වෝද්‍යාන වසා දැමීමට තීරණය කර තිබේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පතට අදාළව තවත් සශෝධන තුනක් සිදු කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
Cash strapped government is reviewing all ongoing and in-the-pipeline development and infrastructure projects to implement only most essential development projects.
මෙරට සිට විදේශ ගතවන සියලූම ගුවන් මගීන්, තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත පී සී ආර් පරීක්ෂණයක් සිදු කර තිබීම අද සිට අනිවාර්යවනවා. සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ විශ‍්‍රාමික මෙජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි පැවසුවේ අද පස්වරු 6.00 සිට එම තීරණය කි‍්‍රයාත්මක කෙරෙන බවයි.
Page 439 of 641