Thursday, September 18, 2025
Follow Us
සමෘද්ධිලාභීන්ට මෙවර රු.500ක් වටිනා මාළු

සමෘද්ධිලාභීන්ට රුපියල් 500ක් වටිනා මාළු ද ලබාදීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙවර සමෘද්ධි දීමනාව සමග මාළු ලබාදීමට තීරණය කර ඇත.

අරලියගහ මන්දිරයේදී (3) පැවති සාකච්ඡාවකදී ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

එහිදී ඔහු කියා සිටියේ අපනයන ප්‍රමිතීන්ට අනුව ඇසුරුම් කරන ලද මාළු ධීවර සංස්ථාව මැදිහත්ව ලබාදීමට කටයුතු කරන බවයි.

(Aruna)