The 20th Amendment (20A) to the Constitution Bill was passed in Parliament last night with 156 MPs voting for the Bill and 65 against.
වහාම ක්‍රියාත්මක වන පරිදි බ්ලුමැන්ඩල්, වැල්ලම්පිටිය, ග්‍රෑන්ඩ්පාස්, මෝදර, මට්ටක්කුලිය යන පොලිස් බලප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ බව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.
කොවිඩ් – 19 වසංගතය හේතුවෙන් හුෙදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට විදුලි බිල සම්බන්ධව සහනයක් ලබාදිය නොහැකි බව ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති විජිත හේරත් පවසයි.
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස්පෙළ අදාළව සාමාන්‍ය පොදු පරීක්ෂණය සඳහා ඉල්ලුම් කර ඇති විභාග අපේක්ෂකයින් සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා ඉන්සි සිමෙන්ති සමාගම අතර ගිවිසුමක් අත්සන් තැබීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දී 21 දින පාර්ලිමේන්තුවේදී සිදු විය.
20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අදාළ දෙවන වර කියවීමේ විවාදයට අදාළ ඡන්ද විමසීම මීට සුළු මොහොතකට පෙර ඇරඹුණි.
අධ්‍යාත්මික ගුණ දහමින් පොහොසත්වීමට නම් සෑම පුරවැසියෙකුම නිවැරදි හා සැබෑ ආගමික අනුගාමිකයන් විය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 20 දින පැවසීය.
The Cabinet has approved to ban on several one-time -use plastic and polythene products from January 1 next year, Cabinet Co-spokesman Udaya Gammanpila said.
Quarantine curfew would be imposed in Kotahena Police area with effect from 6 p.m today, Army Commander Shavendra Silva said.
Sri Lanka Customs is willing to provide the seized stocks of Ethanol imported into the country through illegal channels, for the local production of disinfectants to be used during the COVID - 19 pandemic, instead of using them to manufacture liquor, its chief said.
The highly contentious 20th Amendment with changes approved by Cabinet on Monday comes up for a two-day debate from today onwards in Parliament amidst mounting criticism by the Opposition, certain sections of clergy, civil society and professionals.
If anyone made a visit to the Peliyagoda Fish Market during the past week, they should immediately contact the Public Health Inspector (PHI) of the area, Army Commander Shavendra Silva instructed today.
The sole objective of the 20th Amendment is to safeguard the unitary status of the country and to ensure the nation’s security, Prime Minister Mahinda Rajapaksa told Parliament yesterday.
මිනුවන්ගොඩ සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සමයේ නීරෝධායන වන පවුල් සඳහා වියළි ආහාර මල්ලක් සහ ආදායමක් නොමැති පවුල් සඳහා රුපියල් 5000/- දීමනාවක් ලබා දීමටත් කටයුතු කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (20) පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත.
The Foreign Ministry has suspended all services offered by the Consular Affairs Division of the Ministry until further notice to restrict the congregation of the general public and thereby to prevent the spreading of COVID-19 Virus, the Ministry said.
අද (21) පස්වරු 10 සිට ලබන සඳුදා පෙරවරු 05 දක්වා සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කීරීමට තීරණය කර තිබෙනවා.
Quarantine curfew has been imposed in the Police areas of Kuliyapitiya, Narammala, Pannala, Giriulla and Dummalasuriya with immediate effect, until further notice, says police spokesman - DIG Ajith Rohana.
Page 438 of 641