Saturday, April 18, 2026
Follow Us
State

නිරෝධායන ඇදිරි නීති කාලය තුළ උසස් පෙළ දරුවන් වෙනුවෙන් ''සිසු සැරිය'' ක්‍රියාත්මකයි

State

New Government led by President Gotabya Rajapaksa wielding unprecedented power gained from 20A began the preparing of a new constitution for the country embroiled in Covd-19 and economic hard ships.

State

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් මහජනතාව ඒකරාශීවීම වැළැක්වීම සඳහා පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සහ සියලු පළාත් කාර්යාල නැවත දැනුම් දෙනතුරු මහජනතාවට විවෘත නොකිරීමට තීරණය කර තිබේ.

State

The curfews imposed in several areas in Colombo including Pettah, Fort and Borella will be reviewed every three days and will be lifted only once the threat in these areas subside, government sources told Daily Mirror yesterday.

State

ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් බලප්‍රදේශ සඳහා ද අද (24) පස්වරු 07.00 සිට ඇඳිරි නීතිය පැනවීමට තීරණය කර තිබේ.

State

මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා බහුතර කැමැත්තෙන් පත්කළ යුතු බවට වන යෝජනාව අද පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත කෙරුණා. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිත්වයට යෝජනා කරන ලද සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂ ද සිල්වා වෙනුවට ආණ්ඩු පක්ෂයේ වෙනත් මන්ත‍්‍රීවරයෙකු යෝජනා කිරීමට සභානායක දිනේෂ් ගුණවර්ධන උත්සාහ කිරීමත් සමග සභා ගර්භයේ ඇති වූයේ උණුසුම් තත්ත්වයක්.

State

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කය සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (26) දවස තුළ ඉවත් කිරීමට කිසිසේත් තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරනවා.

State

2030 වසර වනවිට ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා ශ‍්‍රී ලංකාව කැපවන බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

State

සති අන්තයේ දිවයින පුරා ඇඳිරි නිතිය පැනවීමක් සිදුනොකරන බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

State

ලෝක සාමය හා ආරක්ෂාව තහවුරු කරන ප්‍රමුඛතම සංවිධානය ලෙස ජාතීන් අතර මිත්‍ර සබඳතා වර්ධනය කරමින් ජාත්‍යන්තර සහයෝගීතාවය සාක්ෂාත් කරන එක්සත් ජාතීන්ගේ 75 වැනි සංවත්සරයට සුබ පැතුම් එක්කරනුයේ ඉමහත් සතුටිනි.


දෙවැනි ලෝක සංග්‍රාමය අවසානයේ ලෝක සාමය සහ ආරක්ෂාවේ අවශ්‍යතාවය පිළිඹිබු කරමින් යෝජනාවන එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය නිල වශයෙන් බලාත්මක වූයේ 1945 ඔක්තෝබර් 24 දාය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය තරම් නීත්‍යානුකූලභාවය, බලය කැදවීම සහ ප්‍රමිතිගත බලපෑමක් සහිත වෙනත් ගෝලීය සංවිධානයක් ලොව නොමැතිතරම්ය. මෙම සංවිධානය ආරම්භ වී වසර දහයක් ගතවනවිට 1955 දෙසැම්බර් 14 වැනිදා ශ්‍රි ලංකාවට නිල වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමාජිකත්වය හිමිවිය.
මෙසේ නිල සමාජිකත්වය හිමිවනවිටත් 1948 වසරේ පටන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රි ලංකාව සමග අනොන්‍ය සබඳතා ආරම්භ කර තිබිණි. එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය, යුනෙස්කෝ සංවිධානය හා ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ වනවිටත් ශ්‍රි ලංකාවේ කාර්යාල පිහිටුවමින් රටට අවශ්‍ය සාධනීය මැදිහත්වීම් කර තිබිණි.
රටවල් 193ක් සමාජිකත්වය දරණ එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් එදා මෙදා තුර ශ්‍රි ලංකාවට ලැබුණු දායකත්වය අති විශාලය. ශ්‍රි ලංකාවේ සෞඛ්‍ය මට්ටම දියුණුකර ගැනීම, ආර්ථික, සමාජයීය දියුණුව, මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම ඒ අතරින් ප්‍රධාන වේ.
කොවිඩ්-19 වසංගත තත්ත්වය තුළ මුළු ලෝකයටම වඩාත් ප්‍රබලව සිහිපත් කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි සංවිධානයක තිබෙන වැදගත්කමයි. මෙවැනි සංවිධානගතවීමක් නොමැති වුවා නම් අද ලෝකයටම නිවැරදි මාර්ගෝපදේශයන් නොලැබී යන්නට ඉඩ තිබිණි. ඒ අනුව ලෝකය සමග සහයෝගයෙන් කටයුතු කරමින් අනාගත වසංගත තත්ත්වයන්ට හා ගෝලීය අභියෝගයන්ට මුහුණදීමට අද වැනි දිනක අප අදිටන් කර ගත යුතුය.
විශේෂයෙන් සුනාමි ව්‍යවසනයෙන් පසුවත්, දශක තුනක යුද්ධයෙන් පසු රට ගොඩනැගීමේ කාර්යටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලැබුණු සහයෝගය මේ මොහොතේ මම කෘතවේදීව සිහිපත් කරමි. එමෙන්ම ලෝක සාමය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය කරන කැපකිරීම උදෙසා සාම සාධක හමුදා භට පිරිස් යොමුකරමින් ශ්‍රි ලංකාව සාමාජික රටක් ලෙස හැකි උපරිම දායකත්වය ලබා දී තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය 2015 වසරේ සම්මත කරගත් ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක 17ක් වෙත පිය නැගීමට මුළු ලෝකයම මේ වනවිට ක්‍රියාත්මක වෙමින් සිටී.
පිරිසිදු ජලය හා සනීපාරක්ෂක පහසුකම් සැපයීම, ආර්ථික දියුණුව හා සුරක්ෂිත වැඩ පරිසරයක් ඇති කිරීම, කර්මාන්ත, යටිතල පහසුකම් හා නවෝත්පාදනය දියුණු කිරීම, තිරසර නගර සහ ජනාවාස ඇති කිරීම, වගකීම් සහිත පරිභෝජනය හා නිෂ්පාදනය,

 

දේශගුණ විපර්යාසවලට ක්‍රියාමාර්ග ගැනීම, සාගර සම්පත් හා ජලජ ජීවීන් සුරක්ෂිත කිරීම, ජෛව විවිධත්වය හා ජෛව පද්ධති සුරැකීම, සාමය ඇති කිරීම හා යුක්තිය හා සාධාරණය ඇති කරන යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම, දරිද්‍රතාව තුරන් කිරීම, ගුණාත්මක අධ්‍යාපනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ යහපත් සෞඛ්‍ය හා සුබසාධනය ඒ අතර ප්‍රධාන වේ. ශ්‍රි ලංකාවද 2030 වසර වන විට මෙම තිරසර ඉලක්ක වෙත ළගාවීමේ අපේක්ෂාවෙන් පසුවෙයි.
ඒ සඳහා වන සියලු දුෂ්කරතා මගහැරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය මේ දක්වා ශ්‍රි ලංකාවට දක්වන අනුග්‍රහයන් ඉදිරියටත් ලැබෙනු ඇතැයි මම විශ්වාස කරමි.

 

 

මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ
අග්‍රාමාත්‍ය

State

සති අන්ත නිවාඩු දිනවල එනම් සෙනසුරාදා, ඉරිදා දිනවල සංචරණය සීමා කර නිවාසවලට වී සිටින්නැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

State

Army Chief and Head of the National Operation Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO), Lt. General Shavendra Silva yesterday said they did not intend to lockdown or impose a curfew in the entire Colombo District over the weekend as they had not tracked down any more areas which posed a threat from the COVID-19 as of now.

State

Prime Minister Mahinda Rajapaksa, participating in the celebration to mark the 75th anniversary of the United Nations, reiterated Sri Lanka’s commitment to achieving the Sustainable Development Goals by 2030.

State

The World Health Organisation (WHO) had informed the Health Ministry that a vaccine approved by the WHO may be available for COVID-19 shortly and the ministry was preparing for that, Health Minister Pavithra Wanniarachchi said yesterday.

State

රටේ උද්ගතව පවතින කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තියයේ අභියෝගය සම්බන්ධයෙන් පර්ලිමේන්තුවේ සභාව කල්තබන අවස්ථවේ විවාදයක් අද (23) පැවැත්වීමට නියමිතය.

State

New Government led by President Gotabya Rajapaksa wielding unprecedented power gained from 20A began the preparing of a new constitution for the country embroiled in Covd-19 and economic hard ships.

State

The decision by the United States to blacklist and impose a travel ban on Army Commander Lieutenant General Shavendra Silva was a result of the last Government’s decision to co-sponsor the UN Human Rights Council (UNHRC) resolution No: 30/1, Parliament was told yesterday.

State

The Government yesterday said it has sufficient evidence to prove that the remnants of the Liberation Tigers of Tamil Eelam (LTTE) and groups aligned with its terrorist ideology are active in foreign countries, working to incite violence and destabilise the country. This is following the Open Judgement by the Proscribed Organizations Appeals Commission (POAC) of the United Kingdom on 21 October. The decision of the POAC arises from an appeal filed in May 2019 by an LTTE front organisation challenging the decision of the UK Secretary of State for Home Affairs dated 8 March 2019, which refused the application by the group to de-proscribe the Liberation Tigers of Tamil Eelam (LTTE) from the list of Proscribed Organizations under the UK Terrorism Act of 2000.