Saturday, April 18, 2026
Follow Us
State

• රාජ්‍ය යාන්ත්‍රණය හරහා ලබාදෙන ප්‍රතිලාභ ගමට ගෙන යාමේ අභියෝගය ජයගැනීමට සූදානම්...• විවිධ අංශ ගණනාවක් ඔස්සේ අතිවිශාල සංවර්ධන වැඩසටහන් රැසක් ඉදිරි වර්ෂය තුළ ක්‍රියාවට නැංවේ...

State

The decision to place first contacts of COVID-19 infected patients was taken only after considering several practical issues and not due to any shortage in facilities at quarantine centres, Army Commander Shavendra Silva said.

State

මින් ඉදිරියට කොරෝනා ආසාදිතයෙක් වාර්තා වුවහොත් ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොගොස් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

State

The Government has decided to extend the agreed grace period for the payment of salaries of private-sector employees until December due to the crisis caused by the COVID-19 pandemic situation, Co-cabinet Spokesman Energy Minister Udaya Gammanpila said.

State

මධ්‍යම සංස්කෘතික අරමුදල යටතේ ඇති දිවයිනේ සියලුම කෞතුකාගාර නැවත දැනුම්දෙන තුරු වසාදමා තිබේ.

State

රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි මල්වල, ඇඹුල්දෙනිය ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයෙකුගේ පවුලේ සාමාජිකයින් තිදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසු එම ප්‍රදේශයේ ගම්මාන කිහිපයක් හුදෙකලා කිරීමට රත්නපුර සෞඛ්‍ය බලධාරීන් සහ ඉහළ රාජ්‍ය බලධාරීන් විසින් තීරණය කොට තිබෙනවා.

State

Cabinet this week approved a $ 90 million proposal tabled by Prime Minister Mahinda Rajapaksa to enhance the capacity of the Colombo International Container Terminal (CICT).

State

නව්‍ය කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ‍්‍රිතයින් නිවෙස්තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහය අත්‍යවශ්‍ය බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

State

දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචි මාළු වෙළෙන්ඳන් 07කට සහ ඉන් එක් අයෙකුගේ බිරිඳකට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ.

State

Security, economic development and the technology sector cooperation will feature in bilateral discussions with U.S. Secretary of State Mike Pompeo today, Foreign Relations Minister Dinesh Gunawardane said yesterday.

State

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි හැටන් නගරය හුදෙකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

State

The University Grants Commission (UGC) is expected to release the Z-scores of candidates who sat for the 2019 G. C. E. Advanced Level examination, today (26).

State

නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකව පවතින ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ අනෙකුත් පොලිස් බල ප්‍රදේශවල නිවාස හා ආයතනයන්හි මාසික විදුලි බිල්පත් පදනම්ව කිසිම අයුරකින් විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන ලෙස විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම විසින් එම අමාත්‍යාංශ ලේකම්වරියට සහ විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබේ.

State

The Cabinet which took stock of the COVID-19 situation in the country decided that the country would not be locked down, but routine economic activities would be carried out according to health guidelines, a source said yesterday.

State

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට හා වෙහෙරහැර කාර්යාල නැවත දැනුම්දෙන තුරු විවෘත නොකිරීමට මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

State

දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලූම වර්ගයේ වීසාවන් හි වලංගු කාලය දින 60කින් දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.

State

The Health Ministry yesterday issued special guidelines when closing down certain public premises as part of COVID-19 control measures.

State

අද සහ හෙට දිනයේදී පාර්ලිමේන්තුව වසා තැබීමට පියවර ගෙන ඇති බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු සඳහන් කර සිටිනවා. ඒ පාර්ලිමේන්තු පරිශ්‍රය සම්පුර්ණයෙන්ම විෂබිජ හරණයට ලක් කිරීමට පියවර ගැනීම හේතුවෙන්.