Sri Lanka has not reached a fourth stage of COVID-19 pandemic as there is no situation where the spread of the disease becomes uncontrollable with large numbers of cases being reported everywhere in the country within a short period of time, Heath Minsiter Pavithra Wanniarachchi told Parliament yesterday.
වර්ෂ 1874 ඔක්තෝබර් 09 වැනිදා ඓතිහාසික බර්න් ගිවිසුම අත්සන් කරමින් ආරම්භ කළ ජෙනරල් පෝස්ට් යූනියන් (General Postal Union) සංවිධානය වර්ෂ 1878 දී විශ්ව තැපැල් සංගමය (Universal Postal Union -UPU) බවට පරිවර්තනය විය.
රට තුළ මේ වන විට පවතින කොවිඩ් වසංගත තත්ත්වය පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් තබා තිබේ.
The general public has been requested not to panic considering the prevailing situation as all possible measures are being taken to contain the spread of the virus and mitigate the situation, Chief Epidemiologist Dr Sudath Samaraweera said yesterday.
නිරෝධායන ඇදිරි නීතිය බලපැවැත්වෙන පොලිස් බලප්‍රදේශ තුළ පෙ.ව 8.00 සිට ප.ව 8.00 දක්වා අත්‍යාවශ්‍ය ආහාර වෙළඳ සැල් සහ ඖෂධ අළෙවි සැල් විවෘතව තැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
කොවිඩ් -19 වයිරසය මේ දිනවල ව්‍යාප්ත වන නිසා ආගමික වතාවත්වල යෙදීම සඳහා ආගමික ස්ථානවලට නොගොස් නිවෙස් තුළ සිටිමින් වතාවත් සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නය සාර්ථක කර ගැනීමට අඛණ්ඩව උදව් කරන බවට දැන් දිවයිනට පැමිණ සිටින චීන මහජන සමූහාණ්ඩුවේ ඉහළ පෙළේ දූත පිරිසේ ප්‍රධානියා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහතික වී තිබෙනවා.
The proposed Millennium Challenge Corporation (MCC) agreement will be signed only after studying and subjecting it into Sri Lankan law, a government MP told Parliament yesterday.
රට සම්පූර්ණයෙන් වසා දැමීමේ කිසිදු තීරණයක් මෙතෙක් ගෙන නොමැති බැවින් අනවශ්‍ය ලෙස ආහාර ද්‍රව්‍ය එක්රැස් කර ගැනීමේ අවශ්‍යතාවක් නොමැති බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා.
Admission cards will be used as curfew passes during the GCE Advanced Level and Grade 5 scholarship examinations, Police Spokesman Ruwan Gunasekera said today.
Special goods trains will be operated once again to transport large stocks perishable goods like fruits and vegetables, agri produce from far away agri producing areas to other areas in the country by train after 50 years.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ (FCID) නිලධාරීන් 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා විමර්ශන කටයුතු සඳහා විදේශ සංචාරවලට සහභාගි වී ඇති අතර, එම සංචාර සඳහා සභභාගී වූ නිලධාරීන් 20 දෙනෙකුට, එම සංචාරවලට අදාළ ගුවන් ගමන් ගාස්තු හා විදෙස් ගමන් වියදම් දීමනා ලෙස රුපියල් ලක්ෂ එකසිය හතළිස් එකක පමණ මුදලක් වැය වී ඇති බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසයි.
The Central Mail Exchange was closed for customer services till October 17, Postal Department said today.
Says Govt. will extend concessions to public to ease economic burden
Claims Easter attacks started decline which is compounded by COVID-19 outbreak
කංසා වගාව නීතිගත කිරිම සඳහා කිසිදු ආයතනයකට ඉඩ ලබා දී නොමැති බවත් සමාජ මාධ්‍ය ජාලා සහ විවිධ ක්‍රම ඔස්සේ කංසා වගාව පිළිබඳව ප්‍රවර්ධන කටයුතු සිදුකරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා (7)පාර්ලිමේන්තුවේදී පැවසීය .
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාව හරහා ඇතිවූ කොරෝනා පොකුර හේතුවෙන් එම වෛරසය සමාජ ගතව ඇත්ද යන්න සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී පැහැදිලි අවබෝධයක් ලබා ගත හැකි බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා.
රටේ පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තු තාවකාලිකව වසා දමා තිබේ.
Prime Minister Mahinda Rajapaksa yesterday said Rs.14.1 million had been spent as airfares and travel expenses for 20 Financial Crimes Investigation Division (FCID) officers who travelled abroad for investigations from 2015 to 2019.
Page 435 of 632