Sunday, April 19, 2026
Follow Us
State

බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් දින 07ක කාලයක් එනම් නොවැම්බර් මස 09 වෙනිදා පෙරවරු 5.00 දක්වා බලපැවැත්වෙන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

State

The next Parliament sessions would see additional Covid-19 measures being adopted in addition to curtailing sessions to a single day.

State

Prime Minister Mahinda Rajapaksa was never scheduled to meet US Secretary of State Mike Pompeo during the latter’s visit to Sri Lanka, officials said on Friday.

State

ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ඇඳිරි නීති බලපත්‍ර වෙනුවට සේවා හැඳුනුම්පත යොදාගත හැකි ආයතන 80 ක් වැඩබලන පොලිස්පතිවරයා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

State

The reopening of schools will have to be postponed due to the COVID-19 virus, said the Secretary to the Ministry of Education, Prof. Kapila C. Perera.

State

ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලය තුළ විශේෂ සේවාවන් සඳහා බස්නාහිර පළාත තුළ විවෘත කර තැබෙන ඉන්ධන හල් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.

State

කොරෝනා වෛරසය ආසාදිත බවට තහවුරු කර ගන්නා රෝගීන්ගෙන් වෛරසය සමාජයට බෝවීමේ අවධානමක් නොමැති පුද්ගලයින් දින 14ක් රෝහල් ගතව ප‍්‍රතිකාර ලැබීමෙන් පසු සිය නිවෙස් වෙත පිටත්කර යැවීමට තීරණයක් ගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කර සිටිනවා.

State

රට තුළ මේ වන විට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රටම හුදකලා කිරීමේ අවශ්‍යතාවක් මෙතෙක් ඇතිව නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

State

Army Commander and Head of the National Operation Centre for Prevention of COVID 19 Outbreak, Lt. General Shavendra Silva says a curfew in several areas in the Western Province which is currently in effect will be lifted as planned on Monday at 5 am and this will not be extended.

State

බස්නාහිර පළාතට පනවා ඇති ඇඳීරි නීතිය හෙට දිනයේ ඉවත් කරනවාද? නැද්ද? යන්න සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නෙත් නිවුස් වෙත අදහස් දැක්වූ යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ අද දිනයේ ලැබෙන සෞඛ්‍ය වාර්තා පරීක්ෂා කිරීමෙන් පසු අදාළ තීරණය ගන්නා බවයි. කෙසේවෙතත් මේ වන විට වාර්තාවන කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරයකට වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි ඔහු කියා සිිටියේ.

State

එංගලන්තයේ මෙරටට ගෙන්වා ඇති අපද්‍රව්‍ය බහාලූම් සියල්ල මසක් ඇතුළත එරටට යැවීමට බලාපොරොත්තු වන බව ශී‍්‍ර ලංකා රේගුව පවසනවා.

State

දින 03ක කාලයක් සඳහා බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය සමග ඊයේ දිනයේදී පිට පළාත් සඳහා පිටව ගොස් සිටින පුද්ගලයින්ට යළි පැමිණීමේදී විශේෂ හඳුනා ගැනීමකට ලක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

State

කොව්ඩ්-19 වසංගතය හමුවේ රටට සෙත් පතා සියලුම විහාරස්ථානවල රතන සූත්‍රය සඡ්ඡායනා කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියි

State

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපති ලෙස එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ පත් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (29 වැනිදා) මෙම පත් කිරීම කරනු ලැබීය.

State

The recently amended National Environmental Act will be presented to Parliament in January 2021 with increased periods of imprisonment and higher fines for crimes committed against the environment, Minister of Environment Mahinda Amaraweera stated.

State

Rs.10,000 worth essential food items to be provided:
6,807 families receive essential food items with Army assistance:

State

President Gotabaya Rajapaksa on Thursday emphasized the need of conducting random PCR tests covering the entire country to identify COVID-19 patients, the President’s Media Division (PMD) said.