කොරෝනා වෛරසය වැළඳීමෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබාදීම පිළිබඳව සලකා බලන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
The Cabinet of Ministers has appointed Mrs. Chamindry Saparamadu as the new Director General of the Sustainable Development Council (in terms of Section 15 of the Sri Lanka. Sustainable Development Act No. 19 of 2017) on the recommendation of Finance Minister Mahinda Rajapakse.
කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා උපරිම ක්‍රියාමාර්ග ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන්ට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ට උපදෙස්
• ඒ ඒ දිස්ත්‍රික්කවල ආර්ථික මට්ටම සහ ජන ජීවිතය අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට තීරණ ගැනීමේ බලය...
• ධිවර සංස්ථාව මඟින් ප්‍රමිතිය තහවුරු කළ ඇසුරුම් කරන ලද මාළු සමෘද්ධිලාභීන්ට....
• බස්නාහිර පළාතේ ආර්ථික මධ්‍යස්ථාන හෙට සිට විවෘත කෙරේ......
ඇදිරි නීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්රික්කයේ පවුල් සදහා රුපියල් 5000 දීමනාව ලබා දීමේ දෙවන අදියර අද සිට ආරම්භ වනවා.
ඇඳීරි නීතිය කි‍්‍රයාත්මක කාලය තුළ ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ආහාර නිවෙස් අසලටම ගොස් බෙදා හැරීම සඳහා බලපත‍්‍ර අද සිට නිකුත් කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ අද සිට එම ක‍්‍රමවේදය විදිමත් අයුරින් සිදු කිරීමට කටයුතු කරන බවයි.
The Cabinet of Ministers approved a proposal presented by Trade Minister Bandula Gunawardena to implement the Export Production Villages program. This program will have the dual goal of developing rural production within a formal enterprise model and link those with the export supply chain, as well as to upgrade local production industries as import replacements.
නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශවල පවත්වන මංගල උත්සවයකට සහභාගි කරවාගත හැකි උපරිම අමුත්තන් සංඛ්‍යාව 50ක් බවත් අවමංගල්‍ය උත්සවයක ඕනෑම වෙලාවක සිටිය හැකි උපරිම පුද්ගලයන් ගණන 25කට සීමාවිය යුතු බවත් නිරෝධායන ඇඳිරිනීතිය පනවා නැති ප්‍රදේශවල ක්රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබඳව රජය විසින් නිකුත් කරන ලද මාර්ගෝපදේශ පද්ධතියේ සඳහන් කර ඇත.
රට තුළ පවතින කොවිඞ් -19 වසංගත තත්ත්වය අවධානම් තුන්වන අදියර හෙවත් Alert Level තී‍්‍ර ලෙස සැළකෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. එම අමාත්‍යංශය කියා සිටියේ රට තුළ කොවිඞ් -19 තත්ත්වය වරින් වර වෙනස් වීම් වලට භාජනය වන බවයි. සෞඛ්‍ය අමාත්‍යංශ්‍ය මේ බව සඳහන් කළේ නිරෝධායන ඇඳිරිනීතිය පනවා නොමැති ප‍්‍රදේශවල ක්රියාකාරකම් සීමා කළ යුතු ආකාරය පිළිබඳ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කරමින්.
The Sri Lankans stranded in 150 safe houses in UAE would be expatriated as soon as possible, National Operations Centre for Prevention of COVID-19 Outbreak (NOCPCO) Head, Army Commander Shavendra Silva said.
දෙවැනි වාරයේ පාසල් නිවාඩුව තවත් සති දෙකකින් දීර්ඝ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
ඇදිරිනීතිය පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමි වූ ගම්පහ දිස්ත්රික්කයේ පවුල් සදහා රුපියල් 5000 ලබා දීමේ දෙවන අදියර අගහරුවාදා (03) සිට ඇරඹෙයි.
Standing Orders which mandated chair for Opp. lawmaker changed to allow committee to make decision
The Presidential Task Force on COVID-19, headed by Basil Rajapksa, decided to cancel the two days allocated for people to visit supermarkets and grocery stores in the curfew areas, in order to minimise the risk of a possible spread of COVID-19.
Strict guidelines have been issued for activities in areas not under curfew in order to prevent the spread of the coronavirus.
The Police Headquarters has issued a special notice regarding government, semi-government institutions or statutory boards, corporations and private institutions that are permitted to operate essential services in areas where curfew has been imposed.
Hemmatagama, Mawanella and Bulathkohupitiya Police areas in the Kegalle district have been declared as isolated areas.
Page 433 of 641