ලබන බදාදා ජනපති ජාතිය ඇමතීමට සුදානම් වෙයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා (18) රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා. (Neth)