The Minuwangoda cluster has been brought under complete control, Army Commander Lt. Gen. Shavendra Silva said.
Media Minister Keheliya Rambukwella yesterday said that the Cabinet of Ministers has no right to take any decision on how the funeral arrangements of COVID-19 victims should be made.
රජයේ ආර්ථික අර්බුදවලට විසඳුම් සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (I.F.M) ආයතනයේ සහාය ලබා නොගැනීමට රජය තීරණය කර ඇත.
The Gazette Notification increasing the size of the protected Sinharaja rainforest area to 36,474.93 hectares, signed by former President Maithripala Sirisena on the 11th of November 2019, has been issued, after a lapse of more than one year.
The National Operations Centre for the Prevention of COVID-19 Outbreak said yesterday that factories under the Board of Investment (BOI) of Sri Lanka and the Export Development Board (EDB), courts and other essential Government institutions in areas declared as isolated in Colombo from today can be maintained under the supervision of the health authorities.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට සහ රටවැසි සැමට සෙත් පතා පන්සිය නමක් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් මහා සෙත් පිරිත් සජ්ජායනාවක් ඓතිහාසික මිරිසවැටිය පූද බිමේ සලපතල මළුවේදී (14) පස්වරුවේ පැවැත්විණ.
කොළඹ කොටුව සහ පිටකොටුව ප‍්‍රදේශ හුදෙකලා කෙරුණුද අද දිනයේ සිට මගී ප‍්‍රවාහන සේවා සිදු කිරීමට අවසරය හිමි වූ බව බස් රථ ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා. කෙසේවෙතත් එම බස්රථ ධාවනයේදී හුදෙකලා කර ඇති අනෙක් ප‍්‍රදේශවල නතර කිරීමට කිසිදු රියදුරෙකුට නොහැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් කියාසිටියේ.
ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට ප‍්‍රවේශවන්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් අද දිනයේදීද විවිධ අදහස් පළ වුණා.
Budget 2021, which will be presented to Parliament on Tuesday (17), will determine the future of the prevailing stringent import restrictions that have proven to be highly controversial among economists and the general public.
පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළේ කටයුතු ලබන 20 වැනි දා සිට ආරම්භ කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් එන්. පී. කේ රණවීර මහතා පවසයි.
බස්නාහිර පළාතෙන් පිටතට සංචරණ සීමා වළක්වාලමින් පැනවු තහනම අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉවත් කෙරෙනවා. ඒ අනුව හෙට දිනයේ දුම්රිය ගමන්වාර 80ක් ධාවනයට එක්කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. හුදෙකලා කළ ප‍්‍රදේශ අතරින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පමණක් දුම්රිය නතර කරන බව නියෝජ්‍ය ගමනා ගමන අධිකාරී රංජිත් පද්මලාල් නෙත් නිවුස් වෙත කියාසිටියේ.
The Ministry of Education stated that the final decision on reopening schools for the third academic term would be decided after consulting local health authorities.
පාසල්වල තෙවැනි වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් ස්ථීර තීරණයක් ගෙන නැතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය උපාලි සේදර ‘අරුණ’ට ඊයේ (15 වැනිදා) පැවැසීය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා (18) රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා.
Maradana, Fort, Pettah, Slave Island and .Dam Street in the Colombo District will be isolated from 5.00 am on Monday (November 16), Army Commander Shavendra Silva said.
බස්නාහිර පළාතෙන් පිටතට සංචරණය කිරීමට පනවා තිබූ සීමාව මේ වනවිට ඉවත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස් පති අජිත් රෝහණ මහතා පවසයි:
2021 වර්ෂයට අදාල අයවැය වාර්තාව ලබන 17වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
Trade unions against the privatisation of the East Container Terminal (ECT) on Thursday confirmed they had received confirmation that the government has approved handing over of terminal operations to India.
Page 432 of 647