The government has allocated Rs. 400 million to distribute an allowance of Rs. 5,000 each to those who have lost their income due to the imposed of curfew in Gampaha District.
There is no room for land grabs in the country in future and legal actions would be implemented against persons involved in such unlawful acts, Defence Secretary Maj. Gen. (Retd) Kamal Gunaratne said referring to past unlawful land grab practices.
The number of employees who could work at state and private institutions and factories island-wide, should be decided on the recommendation of the health officials, police said yesterday.
ශ‍්‍රී ලංකාවේ හමුදා ප‍්‍රධානීන්ට යුද අපරාධ චෝදනා එල්ලකර ඇති ආන්දෝලනාත්මක ජිනීවා යෝජනාව චීනය, රුසියාව, පාකිස්තානය සහ කියුබාව යන රටවල සහායෙන් අහෝසි කර ගැනීමේ මෙහෙයුමක් දියත් කිරීමට රජය තීරණ කර ඇත.
ශ්‍රී ලංකාවෙන් පිටව යන සියලුම ගුවන් මඟින් තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත පී.සී.ආර් පරීක්ෂණ සිදුකරගෙන තිබීම අනිවාර්ය බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම නිවේදනය කරයි.
රට තුළ දැනට පවත්නා කොවිඩ් තත්ත්වය හමුවේ දරුවන්ගේ ආරාක්ෂාව තහවුරු කරමින් සැප්තැම්බර් 12 වනදා ආරම්භ කළ අ.පො.ස (උසස් පෙළ) විභාගය මේ දක්වා සාර්ථකව පවත්වාගෙන යා හැකි වූ බවත් මින් ඉදිරියටත් එනම් නොවැම්බර් 06 වනදා තෙක් අ.පො.ස (උසස් පෙළ) විභාගය ඒ අයුරින්ම පවත්වන බවත් අධ්‍යාපන ලේකම්, මහාචාර්ය කපිල පෙරේරා අද දින (16) ප්‍රකාශ කර සිටියා.
ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සියලුම සත්වෝද්‍යාන වසා දැමීමට තීරණය කර තිබේ.
සංවර්ධනයට අනුව දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත් වන ජනතාවගේ ගැටලු කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය ඔක්තෝබර් 17 වන දින ලෝකය පුරා සමරනු ලබයි.
If there is a serious risk of COVID-19 in any part of the country, the government led by President Gotabaya Rajapaksa will inevitably impose curfew in such areas, Army Commander Shavendra Silva said.
මෙරට සිට විදේශ ගතවන සියලූම ගුවන් මගීන්, තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත පී සී ආර් පරීක්ෂණයක් සිදු කර තිබීම අද සිට අනිවාර්යවනවා. සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ විශ‍්‍රාමික මෙජර් ජෙනරාල් ජී ඒ චන්ද්‍රසිරි පැවසුවේ අද පස්වරු 6.00 සිට එම තීරණය කි‍්‍රයාත්මක කෙරෙන බවයි.
විදේශගත ශ්‍රී ලාංකේයන්ට ඡන්ද අයිතිය ලබාදීම ඇතුළු මැතිවරණ නීති සංශෝධනයට අවශ්‍ය තේරීම් කාරක සභාවක් ඉදිරියේදී යෝජනා කරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 16 දින පැවැසීය.
Yoshitha Rajapaksa has been appointed as the new Chief of Staff to Prime Minister Mahinda Rajapaksa.
කොවිඞ් 19 සමාජ ගත වීම වැලැක්වීම සඳහා තීරණාත්මක සාධකය වන්නේ මහජනතාවගේ සහයෝගය බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොවිඞ් පොකුර ව්‍යාප්ත වීමට බලපෑ ප‍්‍රධානම හේතුවක් වන්නේ මහජනතාවගේ අනාරක්ෂිිත හැසිරීම් රටාව බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පෙන්වා දෙන්නේ.
President Gotabaya Rajapaksa has emphasised the importance of establishing a market that guarantees higher prices for farmers and a concessionary price for consumers.
කොළඹ මහනගර සභවේ නාගරික කොමසාරිස්වරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ කොළඹ මහානගර සභාවේ සේවා ලබාගැනීම සඳහා භාරදිය යුතු සියලු අයදුම් පත් මහනගර සභවේ ප්‍රධාන ගොඩනැගිල්ල අසල පිහිටි ‘සපිරි පියස‘කවුළුව වෙතින් භාරගැනීමට කටයුතු යොදා ඇති බව යි.
Shipping and ports industry experts have raised concerns over the impending risk of losing Colombo Port’s transhipment hub status in the region due to the delay in developing its East Container Terminal (ECT).
The Covid-19 cases, reported at present are not random cases but in someway linked to the Minuwangoda factory cluster, Health Minister Pavithra Wanniarachchi said yesterday.
දේශීය ගොවීන්ගෙන් ලොකු ලූණු කිලෝවක් රුපියල් 130 ක මුදලකට මිලදී ගැනීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. පාරිභෝගිකයා මෙන්ම ගොවි ජනතාව ආරක්‍ෂා කිරීම සදහා මෙම තීරණය ගත් බවයි වෙළ`ද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.
Page 431 of 632