2021 අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (21) ප.ව 5.00 ට සිදු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සමස්ත වාර්ෂික ආදායමෙන් සියයට විසිහතරයි දශම අටක් (24.8%)ක් ණය ගෙවීම සඳහා වෙන් කර ඇත.
බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පාසල් හැර දිවයිනේ සියලුම පාසල් වල තුන්වන වාරය මේ මස 23වනදා ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා ප්‍රකාශ කරයි.
The Government will give priority to remove the inconveniences faced by the public despite the obstacles coming its way, Prime Minister Mahinda Rajapaksa said.
ග්‍රාමීය නිවාස සහ ඉදිකිරීම් හා ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන "සියපත" නිවාස ව්‍යාපෘතියේ සමාරම්භක ජාතික මහෝත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දිවුලපිටිය, මරදගහමුල, වැවේගොඩැල්ල භූමියේ දී පැවැත්විණි.
වාහන ආනයන සීමා ලිහිල් කිරීමට රජය කිසිසේත් බලාපොරොත්තු නොවන බව මුදල් අමාත්‍යාංශ ලේකම් එස්.ආර් ආටිගල පැවසීය. ඒ වෙනුවට රට තුළ වාහන එකලස් කළ හැකි නම් ඕනෑම සහයෝගයක් ලබාදෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.
Any COVID-19 vaccine will not be tried in Sri Lanka until WHO officially approves it, Sports Minister Namal Rajapaksa told Parliament yesterday.
කෝවිඩ් 19 අර්බුදය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( Cope ) කටයුතු ( 20 ) සිට නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
ගරු අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ඡන්ම දිනයට සමඟාමීව, කිරි අම්මා දානයක් 2020.11.18 දින පෙරවරුවේ නාරාහේන්පි අභයාරාම පුරාණ විහාරස්ථානයේදී පැවැත්විණි.
මෙරට අධ්‍යාපනය පද්ධතිය තුළ පෙරපාසල් අධ්‍යාපනය සඳහා ලැබිය යුතු ප්‍රමුඛතාව සහ විශේෂතා පිළිබඳ මූලික අවධානය යොමු කරමින් ‘පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්’ සම්පාදනය කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් 19වැනි දින අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්විණි.
President Gotabaya Rajapaksa arrived in Parliament to witness the ongoing debate of the Second Reading of the 2021 Budget yesterday.
Health Minister Pavithra Wanniarachchi yesterday (18) debunked the attempts made by the Opposition to create controversies in connection to the appointments of former Health DG Dr. Anil Jasinghe and Dr. Jayaruwan Bandara.
කොවිඩ් අවදානම හමුවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වසංගත අවදනනමට ලක්ව ඇති ප්‍රදේශ රැසක පාසල් ආරම්භ කිරීම ලබන 23වන දා දක්වා තවත් සතියක් කල්දැමීමට තීරණය කළ බව වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතා සඳහන් කරනවා.
කොවිඩ් වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් තර්ජනයක් නොමැති ප්‍රදේශ කිහිපයක් ඉදිරි සතිය තුළ යළිත් සාමාන්‍ය කටයුතු සඳහා විවෘත කරන බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. හුදෙකලා කර ඇති ඇතැම් ප්‍රදේශවලින් පසුගිය දිනවලදී ආසාදිතයන් කිසිවෙකුත් වාර්තා වී නොමැති බවත්, එවැනි ප්‍රදේශ විවෘත කිරීම සම්බන්ධයෙන් මේ දිනවල අධ්‍යයනය කරමින් සිටින බවත් යුද හමුදාපතිවරයා පවසයි.
Prime Minister Mahinda Rajapaksa said that all necessary arrangements have been made to provide water for all by the end of the year 2024.
Health authorities will decide the fate of the festive season in Sri Lanka after conducting a review of the coronavirus situation.
රටේ ආර්ථික වටපිටාව තුල බදු පද්ධතියට හසු නොවූ කළු සල්ලි සියයට 40ක් පමණ සංසරණය වෙමින් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය කොමසාරිස් එම් ජේ ගුණසිරි ස`දහන් කලේ එලෙස ව්‍යාපාරිකයින් විසින් සඟවා ඇති මුදල් ජාතික ආර්ථිකයට ලබා ගැනීමට කටයුතු කරන බවයි.
Prime Minister Mahinda Rajapaksa yesterday launched the Phase II of Bandaranaike International Airport Expansion project, the largest development project to be launched in the country this year.
Page 430 of 647