Wednesday, September 09, 2026
Follow Us
කළුතර ප‍්‍රදේශ කිහිපයක් හුදකලා කිරයි..

කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා කිරීමට තීරණය කර තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරන්නේ එසේ කොරෝනා පැතිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බවයි.

හුදෙකලා කර ඇති ග‍්‍රාම සේවා වසම් මෙසේය.

බෝගහවත්ත
බමුණුමුල්ල
කිරිමාතුඩුව
කෝරාවල
අටලුගම
අමුණුමුල්ල
ගලගහමණ්ඩිය

(Lanka LEads)