කොව්ඩ්-19 වසංගතය හමුවේ රටට සෙත් පතා සියලුම විහාරස්ථානවල රතන සූත්‍රය සඡ්ඡායනා කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නයෙන් ඉල්ලා සිටියි
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 18 වැනි ගුවන් හමුදාපති ලෙස එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ පත් කර ඇත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ (29 වැනිදා) මෙම පත් කිරීම කරනු ලැබීය.
The recently amended National Environmental Act will be presented to Parliament in January 2021 with increased periods of imprisonment and higher fines for crimes committed against the environment, Minister of Environment Mahinda Amaraweera stated.
Rs.10,000 worth essential food items to be provided:
6,807 families receive essential food items with Army assistance:
President Gotabaya Rajapaksa on Thursday emphasized the need of conducting random PCR tests covering the entire country to identify COVID-19 patients, the President’s Media Division (PMD) said.
The next Parliament sessions would see additional Covid-19 measures being adopted in addition to curtailing sessions to a single day.
Prime Minister Mahinda Rajapaksa was never scheduled to meet US Secretary of State Mike Pompeo during the latter’s visit to Sri Lanka, officials said on Friday.
Secretary to the President PB Jayasundra has issued a circular to enforce a ‘work from home’ system for State Institutions in the Western Province.
The reopening of schools will have to be postponed due to the COVID-19 virus, said the Secretary to the Ministry of Education, Prof. Kapila C. Perera.
ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන කාලය තුළ විශේෂ සේවාවන් සඳහා බස්නාහිර පළාත තුළ විවෘත කර තැබෙන ඉන්ධන හල් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.
The Health Ministry has instructed the National Drug Regulatory Authority (NDRA) to carry out the supply of drugs to the public during the curfew period without any interruption. The Ministry issuing a special notice requested the NDRA to carry out the distribution of drugs to households in curfew areas using their pharmacy license as a curfew license. The decision was taken as per the instructions of the Presidential Task Force on Economic Revival and Poverty Eradication.
රට තුළ මේ වන විට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ රටම හුදකලා කිරීමේ අවශ්‍යතාවක් මෙතෙක් ඇතිව නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.
Army Commander and Head of the National Operation Centre for Prevention of COVID 19 Outbreak, Lt. General Shavendra Silva says a curfew in several areas in the Western Province which is currently in effect will be lifted as planned on Monday at 5 am and this will not be extended.
A Chinese expert is due to arrive in Sri Lanka to fix the main PCR machine that had recently malfunctioned, the National Operations Center for the Prevention of COVID-19 (NOCPC) said.
එංගලන්තයේ මෙරටට ගෙන්වා ඇති අපද්‍රව්‍ය බහාලූම් සියල්ල මසක් ඇතුළත එරටට යැවීමට බලාපොරොත්තු වන බව ශී‍්‍ර ලංකා රේගුව පවසනවා.
දින 03ක කාලයක් සඳහා බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය සමග ඊයේ දිනයේදී පිට පළාත් සඳහා පිටව ගොස් සිටින පුද්ගලයින්ට යළි පැමිණීමේදී විශේෂ හඳුනා ගැනීමකට ලක් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.
Sri Lanka police have been given sweeping powers to enforce Covid-19 quarantine norms.
Page 429 of 636