Saturday, July 05, 2025
Follow Us
වැල්ලම්පිටිය සහ කටුනායක සිවිල් ආරක්ෂක බලකා කඳවුරු හුදකලා කරයි

සිවිල් ආරක්ෂක බලකායේ වැල්ලම්පිටිය,වෙන්නවත්ත සහ කටුනායක කඳවුරු දෙක හුදකලා කර තිබෙනවා.

ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ සිවිල් ආරක්ෂක බලකා සෙබලුන් 05 දෙනෙකු සහ වැල්ලම්පිටිය කඳවුරෙන් එක් ආසාධිතයෙකු හමුවීමත් සමගයි.

(LankaLeads)