Thursday, September 18, 2025
Follow Us
හෙට සිට ජනපති බලවත් වෙන්නේ 29දා සිට

විසි වන ව්‍යවස්ථා සංශෝධනයට හෙට (29) දිනයේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් අස්සන් තැබීමට නියමිතය.

විසි වන සංශෝධනය ඉකුත් දා පාර්ලිමේන්තුවේ සම්මත වුවද එය නීතියක් බවට පත්වීම සදහා කතානායකවරයාගේ අස්සන අත්‍යවශ්‍යය.

ඒ අනුව හෙට දිනයේදී කතානායක අස්සන ලැබීමෙන් අනතුරුව විසිවන ව්‍යවස්ථා සංශෝධනය හරහා ජනාධිපතිවරයාට ලබා දුන් බලතල නීත්‍යනුකූල බවට පත්වීමට නියමිතය.

(Lanka Leads)