Saturday, April 18, 2026
Follow Us
State

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් විශාල පිරිසක් වාර්තා වීමත් සමග ඔවුන්ව රෝහල් වෙත රැගෙන යාමට නිවෙස් වෙත ගිලන් රථ යොමු කළද ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යෑමට ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවණතාවයක් මතුවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි ප්‍රකාශ කර සිටිනවා.

State

ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6.00 සිට යලි දැනුම් දෙනතුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා.

State

‘ලොක්ඩවුන්‘ කියන එක ඉතාම පහසු ක්‍රමවේදයක් වුවත් ලංකාවේ ජනතාවට ජීවන අරගලය සිදුකිරීමට එය බොහෝ පීඩාකාරී වන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

State

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා වසංගත තත්වය යළි හිස එසවීමත් සමග ගුවන් මගින් විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම අද (07) දින මධ්‍යම රාත්‍රීයේ සිට තාවකාලිකව අත්හිටුවීමට රජය පියවර ගැනීමට සූදානම් බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

State

ඔක්තෝබර් 07, 08 සහ 09 යන දිනවල මහජනතාවට එහි ප්‍රධාන කාර්යාලයට සහ ප්‍රාදේශීය කාර්යාලවලට ඇතුළුවීමට අවසර නොදෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

State

වහාම කි‍්‍රයාත්මක වන පරිදි සියලූ පොලිස් නිලධාරීන්ගේ නිවාඩු නැවත දැනුම් දෙන තුරු අවලංගු කර තිබෙනවා.

State

කොළඹ නගරයේ වාහන තදබදය අවම කිරීම සදහා රථ ගාල් 8ක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

State

දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට බලපාන ලෙස මේවන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකවේ.

State

05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණය අද දිනයේදී ප‍්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

State

වහාම ක්‍රියාත්මක වන පරිදී ගම්පහ පොලිස් කොට්ඨාශයට සහ මිගමුව පොලිස් කොට්ඨාශයේ ජා-ඇල සහ කඳාන පොලිස් බල ප්‍රදේශයන්ට වහාම ක්‍රියාත්මක වන පරිදි ඇඳිරි නිතිය පැනවීමට තීරණය කළ බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

State

ඉදිරි පැය 48 තීරණාත්මක බවත් ඉදිරියේදී ලැබිමට නියමිත PCR පරීක්ෂණ අනුව ඉදිරි තීන්දු තීරණ ගැනීමට නියමිත බව කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශ කර සිටිනවා.

State

මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතුව සිටියි තවත් සේවක සේවිකාවන් 220කට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා තහවුරු කර සිටිනවා.

State

උසස් පෙළ විභාගයෙන් පසුව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා සෑම වසරකදී ම ලැබෙන සීමිත අයදුම්පත් ප්‍රමාණයක් හේතුවෙන් උසස් පෙළ සමතුන්ගේ සරසවි ප්‍රවේශ කාලය වසර එකහමාරකට ආසන්න කාලයක් වැයවීම නතර කළ යුතු බවත්, ඒ සඳහා වඩාත් තාර්කික, ප්‍රායෝගික සහ නම්‍යශීලී ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බවද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.

State

Decisions taken at the meeting of the Cabinet of Ministers held on 05.10.2020

State

The Examinations Department requested all those who are applying for examination certificates not to visit the Department and to use the online services instead.

State

ජාත්‍යන්තරව පිළිගත් සුදුසුකම් සහිත සහතිකයක් ඇති පුහුණු ශ්‍රමිකයන් විදේශ රැකියා ක්ෂේත්‍රයට යොමු කිරීමේ වැඩපිළිවෙළ කඩිනම් සහ විධිමත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා උපදෙස් දෙයි.

State

Police curfew will be imposed on the Gampaha police division from 6.00pm today (06) until further notice, Army Commander - Lieutenant General Shavendra Silva says.

State

Parliament will meet today amidst fears of a fresh outbreak of COVID-19 with MPs, staff and media personnel coming into the complex are told to strictly adhere to health guidelines.