Saturday, April 18, 2026
Follow Us
State

President Gotabaya Rajapaksa instructed relevant parties to take immediate measures to contain the spread of COVID – 19 following the identification of close associates of the affected and to increase the number of PCR tests.

State

ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙන 05 වසර ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත් ගෙන් විමසා සිටියා. එහිදී විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටියේ පෙර දැනුම් දුන් දිනයන්වලම විභාග පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බවයි.

State

The present government is now exploring the possibility of legalising and exporting Cannabis as a foreign money spinner by marketing it as medicinal herb internationally, Minister of Trade, Bandula Gunawardana disclosed.

State

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් දිවයිනේ සියලුම බෞද්ධ දහම් පාසැල් සඳහා නිවාඩු ලබා දෙන ලෙස බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් දැනුම් දී සිටියි.

State

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, 1985 වසරේ වාර්ෂික සැසිවාරයේදී ඉදිරිපත් කෙරුණු යෝජනාවකට අනුව 1986 වසරේ සිට සෑම වසරකම ඔක්තෝබර් මස 5 වන දින ලෝක ජනාවාස දිනය (World Habitat Day) වශයෙන් ප්‍රකාශයට පත්කොට තිබේ. මෙහි අරමුණ වූයේ සෑම දෙනෙකුටම ජීවත් වීම සඳහා සුදුසු නිවහනක් ලැබිය යුතුය අදහස ප්‍රචලිත කිරීමය.

State

The second term vacation for all schools in the country will commence tomorrow (5), the Education Ministry said.

State

ශ්‍රෙෂ්ඨාධිකරණයට ඉදිරිපත්කර තිබූ 20 වැනි සංශෝධනයට අදාල පෙත්සම් විභාග කිරීම අද(05දා) අවසන් විය.පෙත්සම් සම්බන්ධ තීන්දුව ජනාධිපතිට සහ කථානායකට දැනුම්දෙන බව ශ්‍රෙෂ්ඨාධිකරණය පවසයි.20 වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් 39ක් ඉදිරිපත්ව තිබුණි.පෙත්සම් විභාගය ඉකුත් 29 වැනිදා පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ ආරම්භ විය.

State

The Central Environment Authority and the Postal Department of Sri Lanka jointly has declared the week from 5 to 10 October as the ‘National Electronic Waste Management Week – 2020’, to commemorate the World Postal Day, which falls on 9 October.

State

ගම්පහ, දිවුලපිටිය, මිනුවන්ගොඩ යන ප්‍රදේශවල ගම්මාන කිහිපයක් සඳහා සංචරණ සීමා පනවා ඇත. එම ප්‍රදේශයේ කොවිඩ්-19 කාන්තාවක් හඳුනාගැනීමත් සමග සංචරණ සිමා පැනවීමට පියවර ගෙන ඇති බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

State

මිනුවන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වු කොවිඩ් – 19 රෝගීන් කිහිපදෙනා හේතුවෙන් එය හදිසි තත්ත්වයක් ලෙස දැනුම්දෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.

State

"All necessary preventive measures have been put in place soon after a 39 -year old apparel industry female worker who was admitted with fever symptoms was confirmed positive to COVID-19 infection, following PCR tests done at Gampaha District Hospital last Sep(3).

State

දිවුලපිටිය සහ මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇදිරි නීතිය පනවා තිබේ.

State

Three hundred and three government contractors and suppliers kept waiting for a long period to get their payments for outstanding bills for the Rs. 9.6 billion worth of work done in state development projects will be getting liquidity facilities from banks soon.

State

කොළඹ ප්‍රදේශයේ සියලුම උපකාරක පංති පැවැත්වීම නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා නිවේදනය කර සිටිනවා.

State

ලෝක අමද්‍යප දිනය අදට යෙදී තිබේ. ලොව පුරා ව්‍යාප්තව ඇති මත්පැන් නිසා ඇති වන සමාජ නපුරට ප්‍රතිචාර වශයෙන් අමද්‍යප ව්‍යාපාරයන් බොහෝ රටවල සංවිධානය විය. පළමුව එක්සත් ජනපදයේ සහ පසුව එක්සත් රාජධානියේ ආරම්භ වූ අමද්‍යප ව්‍යාපාරයන් පසුව වෙනත් රටවල් ද එය අනුගමනය කළහ.

State

Sixty-four Sri Lankan migrant workers have died from contracting COVID-19 so far, the Sri Lanka Bureau of Foreign Employment (SLFBE) said.

State

රාජ්‍ය කාර්යාල වල “මහජන දිනය ” හෙට දින (05) නොපවත්වන බව සඳහන් කරනවා.

State

The Government said the controversial and politically sensitive Colombo Port City agreement signed between Sri Lanka and China will not be renegotiated, despite its claims made prior to the election, The Sunday Morning learnt.