Tuesday, January 13, 2026
Follow Us
සත්තු බලන්න එන අය නවතයි

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන සියලුම සත්වෝද්‍යාන වසා දැමීමට තීරණය කර තිබේ.

වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා පවසනුයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මහජනතාවට ජාතික උද්‍යාන වෙත පිවිසීමේ අවස්ථාව තවදුරටත් පවතින බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.

(Aruna)