On the occasion of the birth anniversary of Mahatma Gandhi on 2 October, Prime Minister Mahinda Rajapaksa offered floral tribute to Gandhiji in a ceremony held at Temple Trees. Deputy High Commissioner of India Mr. Vinod K Jacob represented the High Commissioner, along with other Indian diplomats.
හෙට (03) දිනට යෙදෙන ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
President Gotabaya Rajapaksa on Wednesday told several new envoys that Sri Lanka’s foreign policy was based on neutrality and the country placed development cooperation as topmost priority.
2020 සැප්තැම්බර් 25 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපතිවරයා විසින් නිකුත් කොට තිබෙන ගැසට් නිවේදනයෙන් රාජ්‍ය ආයතන 4ක් ඈවර කිරීමට පියවර ගෙන තිබේ.
හෝමාගම, පිටිපන ස්ලින්ටෙක් (SLINTEC) කලාපයේ ස්ථාපිත කළ මොරිසන් ඹෟෂධ නිෂ්පාදන හා පර්යේෂණ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.10.02 දින එක්විය.
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළේ දෙවන පර්යන්තයේ ඉදිකිරීම් 2023 අවසන් වීමට පෙර නිම කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.
දරුවන්ට නිදහසේ සතුටින් ඉගෙන ගත හැකි අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණයක් වහාම රටට අවශ්‍ය බව අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණය, ආණ්ඩුක‍්‍රම ප‍්‍රතිසංස්කරණයට වඩා රටේ අනාගතයට බලපාන බවයි බත්තරමුල්ල අපේ ගම පරිශ‍්‍රයේ අද පැවති ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ.
Several state institutions and projects which are in the National Priority Programme have been brought under the purview of President Gotabaya Rajapaksa through a gazette notification issued last week.
සුරාබදු දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ඒ්කාබද්ධ කමිටුවක් පත් කරන්න යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ(30) පස්වරුවේ පැවැසීය.
මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීමේදී ඉඩම් අහිමිවූවන්ට සුදුසු ස්ථානවලින් ඉඩම් සපයා දී තමාට වහාම දන්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ නිලධාරීන්ට අද උපදෙස් ලබා දුන්නා. සියලූ නිලධාරීන් එක් ස්ථානයකට කැඳවා සෙසු ඉඩම් ගැටළුවලට ද කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි ජනාධිපතිවරයා මාතලේ දිස්ති‍්‍රක් දේශපාලන අධිකාරියට නියම කළේ. මාතලේ හිඹිලියාකඩ නාගවනාරාම විහාරස්ථාන භූමියේ අද පෙරවරුවේ පැවති ”ගම සමඟ පිළිසඳර” වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදුන්නා.
සිය ආයතනයේ ලියාපදිංචි නොකරන ජංගම දුරකථන ඉදිරියේදී කිසිදු ජාලයක් හරහා කි‍්‍රයාත්මක කිරීමට නොහැකි වන බව ශී‍්‍ර ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ සේනානායක නෙත් නිවුස් වෙත කියා සිටියේ මින් ඉදිරියට විදුලි සංදේශ නියාමන කොමිසමේ ලියාපදිංචි කළ ජංගම දුරකථන පමණක් මිලදී ගැනීමට පාරිභෝගිකයින් කටයුතු කළ යුතු බවයි.
Targeting debt repayments of $ 4.5 billion in 2021 the Government yesterday said it was exploring multiple options to boost foreign exchange reserves including a $ 1 billion SWAP agreement with India, attracting investment to the securities market and possible Panda and Samurai bonds, as well as receiving $ 700 million in a syndicated loan from China.
The Government this week emphasised that it rejects all the allegations of human rights violations contained in the Annual Report of the United Nations Secretary-General (UNSG) on Sri Lanka submitted to the UN Human Rights Council.
බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ආමාත්‍යංශය මඟින් ක්‍රියාත්මක බෞද්ධ ස්වාමීන් වහන්සේලා 15000 ක් ආවරණය වන “බුදුපුත් සුරක්ෂා” සෞඛ්‍ය ආරක්ෂණ හිමිකම් ප්‍රදානය කිරීමේ සමාරම්භක උත්සවය 01 දින අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
The Government of Sri Lankan is committed to protect and sustainably manage natural resources, President Gotabaya Rajapaksa said addressing the United Nations Summit on Biodiversity Yesterday (Sep;30).
The Credit Information Bureau of Sri Lanka (CRIB) does not have the authority to issue regulations to banks or inform lending institutions not to grant loans even if there is a bad record in the CRIB, CRIB General Manager Nandi Anthony said.
The government will move an amendment to the 20th Amendment to bring the President's Secretariat and the Prime Minister’s office among the state institutions coming under the purview of the Auditor General.
Page 447 of 641