Thursday, September 18, 2025
Follow Us
සියලු සිනමා ශාලා ඔක්තෝම්බර් 31 දක්වා වසා තැබිමට උපදෙස්

දැනට පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් මත මෙම මස 31 වෙනිදා දක්වා රටේ සියළුම සිනමා ශාලා වසා තබන බව ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති ජයන්ත ධර්මදාස දැනුම් දී සිටිනවා.

(Neth)