Saturday, April 18, 2026
Follow Us
විදෙස්ගත වීමට සූදානම්වන අයට දැනුම්දීමක්

ශ්‍රී ලංකාවෙන් පිටව යන සියලුම ගුවන් මඟින් තම පිටත්වීමේ වේලාවෙන් පැය 72 ක් ඇතුළත පී.සී.ආර් පරීක්ෂණ සිදුකරගෙන තිබීම අනිවාර්ය බව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම නිවේදනය කරයි.

හෙට (20) පස්වරු 6 සිට මෙය ක්‍රියාත්මක බව ඔවුන් නිවේදනය කළේය.

(Lanka Leads)