How Sri Lanka can exit from the $ 1.8 billion loan for the Light Railway Transit (LRT) system and whether it will have to repay $ 19 million already disbursed to carry out preliminary work for the now cancelled project will be explored by the Finance Ministry, a top official said yesterday.
චීනයේ මූල්‍යාධාර ඇතිව හම්බන්තොට වරාය ඉදිකිරීම ‘ණය උගුලක සිරවීමක්’ ලෙස ඇතැම් පාර්ශ්ව හැඳින්වුවද හම්බන්තොට වරාය විශාල සංවර්ධන විභවතාවක් සහිත ව්‍යාපෘතියක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Prime Minister Mahinda Rajapaksa said yesterday diverse opinions within the government over the 20th Amendment would converge into one voice with necessary amendments being introduced during the committee stage of the debate and there was no problem with regard to obtaining the necessary two-thirds majority for the passage of the Bill.
පරිසර විනාශයන් පිළිබඳව අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කර විවිධ මාධ්‍ය ඔස්සේ සමාජ ගත කරන පිරිස් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර තිබේ.
අමාත්‍යවරුන්ට සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට පසුගිය අගෝස්තු නව (9) වැනිදා ගැසට් පත්‍රයෙන් පවරා නොතිබූ විෂයයන් සහ ක්‍රියාකාරකම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සංශෝධනය කරනු ලැබ ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ පවත්නා මූලිකත්ව වැඩසටහනට යාකොට තිබේ.
The amendments the Government intends to move to the Twentieth Amendment to the Constitution (20A) Bill at its Committee Stage will include increasing the period that must elapse before the President may use his powers to dissolve Parliament to two-and-a-half years, while in the draft 20A Bill, the President could dissolve Parliament after a year.
පාසල් ළමුන්ට ලබන වසරේ සිට නිල ඇඳුම් සදහා වව්චර්පත් වෙනුවට පෙර පරිදිම රෙදි ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ, ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමේදීයි.
The cut-off marks for students selected for universities this year will be announced within the next two weeks, the University Grants Commission said.
වතු ජනතාවට නිවාස සම්පාදනයේ දී ඔවුන් ජිවත් වන නිවාස ආසන්නයේම නව නිවාස ඉදිකිරීම් සිදුකළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා.
President Gotabaya Rajapaksa has amended the Gazette of the Subjects and Functions assigned to Ministers and State Ministers and brought the National Priority Program under the Presidential Secretariat.
සෑම මැතිවරණ කොට්ඨාශයකම නිවාස 100 කින් යුත් මහල් නිවාස සංකීර්ණයක් ඉදිකිරිමට බලාපොරොත්තු වන බව අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා.
ලබන වසරේ සිට පාසල් හා ආරක්ෂක හමුදා නිල ඇඳුම් සඳහා අවශ්‍ය රෙදි සැපයීමේ වගකීමෙන් වැඩි ප්‍රතිශතය දේශීය නිෂ්පාදකයන්ට පැවරීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට ලක්ව තිබෙනවා. මහා සහ සුළු පරිමාණ දේශීය නිෂ්පාදකයන් ඉහළ ප්‍රමිතියකින් සහ ගුණාත්මක අගයෙන් වැඩි රෙදි නිෂ්පාදනය වහාම ආරම්භ කළ යුතු බවයි ජනාධිපතිතුමා අවධාරණය කර සිටින්නේ.
මේ වන විට රාජ්‍ය භාෂා ප්‍රවීණතාව සම්පුර්ණ කිරීම සඳහා ලිඛිත හා වාචික පරීක්ෂණ වෙනුවට නිශ්චිත පැය ගණනක පාඨමාලා සම්පුර්ණ කර එම අවශ්‍යතාව සපුරා ගැනීමට හැකිවන පරිදි කටයුතු සැලැස්වීමට අවධානය යොමුවී ඇත.
The Cabinet has given approval for the proposal to ban cattle slaughter in the country, Cabinet Spokesman and Mass Media Minister Keheliya Rambukwella said.
ඉදිරි කාලයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්වීපාර්ශවික වෙළඳ සාකච්ඡා සිදු කිරීමට නියමිත බවත් ඒ සම්බන්ධයෙන් දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර සාකච්ඡා සිදුවූ බවත් මුදල් හා ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.
Page 448 of 641