විහාරස්ථාන කිහිපයකට පමණක් රජයේ මුල්‍යාධාර සීමාවීම වැළැක්වීම සඳහා රට පුරා සියලු දුෂ්කර සහ නොදියුණු පන්සල්වලටද ඉදිරියේදී මුල්‍යාධාර ලැබෙන පරිදි රජයේ ප්‍රතිපාදන වෙන්කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.09.28 දින පැවැසීය.
ආගමට, දහමට ලැදි ආධ්‍යාත්මිකව පිරිපුන් පරපුරක් රටක භෞතික දියුණුවට සමගාමීව අනාගතයට දායාද කළයුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
මේ වනවිට මැතිසබයට ඉදිරිපත් කර තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ප්‍රධාන සංශෝධන 4ක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි වාර්තා වෙයි.
In the wake of Sri Lanka Army’s take over of driving license printing system at Werahera , the government is planning to give a new outlook for driver’s licenses.
Minister of Irrigation and State Minister of Internal Security, Home Affairs and Disaster Management Chamal Rajapaksa said that of the 84,000 policemen, almost 38,000 have been deployed for work which is outside their legitimate duties such as providing security for parliamentarians, judges and other VIPs. We wish to deploy these policemen only for police duties such as apprehending those involved in criminal activities and other vices.
ජනතාව ජීවත් කරවීම යුද්ධයක් ඒ වගකීම මම භාර ගන්නවා. “ගම සමග පිළිසඳර” අරඹමින් ජනපති බදුල්ල, හල්දුම්මුල්ලේදී කියයි
වසර 2023ට පෙර මෙරට පුරවැසියන් එක්කෝටි හැටලක්ෂයකට අධික පිරිසකට නව විද්‍යුත් හැඳුනුම්පත ලබාදීමට රජය තීරණය කර ඇත.
India will expand the defence partnership with Sri Lanka while pledging a grant assistance of US $ 15 million to promote Buddhist ties with Sri Lanka, in the first virtual bilateral summit between Prime Minsiter Mahinda Rajapaksa and Indian Prime Minister Narendra Modi yesterday.
"බලශක්තිය අභියෝගයක් ලෙසින් අභිමුවේ පවතින රටක් වශයෙන්, විදුලි බලයට අදාළ තාක්ෂණය නව්‍යකරණය පිළිබදව ශ්‍රී ලාංකීය අධ්‍යාපන ක්‍රමවේදය සකස්කළ යුතුයි. මේ රටේ බැංකු ක්ෂේත්‍රය සීමාමායිම්, බෙදීම් නොමැතිව විදුලිය සම්බන්ධ කාර්යයන්හිදි ප්‍රමුඛත්වය ලබාදිය යුතුයි. ඒ වගේම විදුලිබලය රටේ සියළු ක්ෂේත්‍රයන්හි නාඹිගත කරුණ ලෙස අපේ න්‍යාය පත්‍රවලට එක්කරගත යුතුයි. රටක් වශයෙන් අපට ඉදිරි ගමනක් තිබෙන්නේ මේ කාරණා පිළිබදව නිවැරදි විද්‍යාත්මක හැදැරීමකින් අනතුරුව එළඹෙන තීරණ වලදී පමණයි. අපේ ඉතිහාසයට වැරදුන තැන තමයි රාජ්‍ය අංශය, පුද්ගලික අංශය කියලා වෙන්කරගත්ත එක. බලකොටු හදාගත් එක. අපේ රාජ්‍යය ඉදිරිපිට දැන් තිබෙන මෙම අභියෝග ඒ ආකාරයෙන් බෙදී වෙන්වී, බලකොටුගතවී විසඳාගත නොහැකි බව අප තේරුම්ගත යුතුයි" යැයි විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
වතුකරයේ කම්කරු ජනතාවගේ අවම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමේ තීරණය ගැනීම සඳහා සේවක - සේව්‍ය එකඟතාවය ලබා ගැනීමෙි අරමුණින් වතුකරය නියෝජනය කරන වෘත්තීය සමිති නායකයන් සහ වතු සමාගම් පාලනය කරන හාම්පුතුන්ගෙ සම්මේලනයේ නියෝජිතයන් අතර සාකච්ඡාවක් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කම්කරු දෙපාර්තමේන්තුවේ දි පැවැත් වුණි.
කාති උසාවි සම්බන්ධයෙන් නුදුරේදීම නීති සංශෝධනය කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.
First inspection tour to Haldummulla DS, people requested to present their grievances
Expenditure of tours to be kept at minimum possible levels, no officials from Colombo
State Minister for Finance, Capital Market and State Enterprise Reforms Ajith Nivard Cabraal recently stated that Lankan rupee will appreciate once the inflow begins from the SWAP deals.
President Gotabaya Rajapaksa has directed relevant officials to look into the feasibility of bringing down prices of cement and steel, in order to reduce the construction cost in the country, the President’s Media Division said.
The Prime Ministers of Sri Lanka and India are scheduled to have a virtual bilateral summit today, 26 September.
ලොකු ලූනු යළි මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග ඉදිරියේදී සාකච්ඡා කරන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
Education Minister Professor G.L. Peiris yesterday said support of the private sector was pivotal in eliminating the existing gap between education, higher education and the job market in the country.
Energy Minister Udaya Gammanpila said talks were underway with India to retake some of the oil tanks in Trincomalee leased out to them.
Page 449 of 641