20 වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඉදිරිපත් කර ඇති පෙත්සම් සලකා බැලීම සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.
The first meeting of the Export Development Council (EDC) was held yesterday under the patronage of President Gotabaya Rajapaksa, focused on resolving issues related to exports in tandem with the National Export Strategy (NES) to be a game-changer in the post-COVID-19 economic transformation of Sri Lanka.
ගස් උගුල්ලා වෙනත් ස්ථානයක ප්‍රතිරෝපණය කිරීම සඳහා යොදාගත හැකි යන්ත්‍ර දෙකක් විදෙස් රටකින් මිලදී ගැනීමට කටයුතු කරන ලෙස පරිසර ඇමැති මහින්ද අමරවීර භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයට උපදෙස් දී ඇත.
වයස අවුරුදු 60ට අඩු සාමදාන විනිසුරන් පත් කිරීමේ දී අවම සුදුසුකම ලෙස ආපොස සාමාන්‍ය පෙළ සළකා බලන බවත් වයස අවුරුදු 60ට වැඩි අවස්ථාවේ දී ඔවුන් දැනට යෙදෙන සමාජ සේවය සැළකිල්ලට ගෙන විකල්ප අධ්‍යාපන සුදුසුකම් සළකා බැලීමට තීරණය කර තිබෙන බවත් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසයි.
The commitment of all political parties are needed for a quick change over to a mixed electoral system, Leader of the House Dinesh Gunawardene told Parliament yesterday.
රටේ භෞතික දියුණුවට සමගාමීව ආගමට, දහමට ලැදි පරපුරක් අනාගතයට දායාද කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව අද 2020.09.24 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිගැන්වූයේය.
The Finance Ministry is in the process of obtaining a $ 100 million concessionary loan from the Asian Development Bank (ADB) for small and medium enterprises within the tourism industry, Tourism Minister Prasanna Ranatunga told Parliament
ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරිවරයා විසින් නිකුත් කළ නිවේදනයකට අනුව ශ්‍රී ලංකාවේ සියළුම ජාත්‍යයන්තර ගුවන් තොටුපලවල් එළඹෙන නොවැම්බර් මස 15 වන දින දක්වා වසා තැබීමට කටයුතු යොදා ඇති බව වාර්තාවේ. සිවිල් ගුවන් සේවා අධිකාරිවරයාගේ මින් පෙර පැවැති නිවේදනයට අනුව ගුවන් තොටුපල ඔක්තෝබර් මස පළමුවන දා දක්වා පමණක් වසා තැබීමට නියමිතව තිබුණි.
Tuition classes and seminars related to the GCE Advanced Level Examinations 2020 have been prohibited from midnight on 06th October, the Department of Examinations announced.
Finance Ministry directed relevant ministries to postpone for two years, the construction of new buildings for Government Institutions
ජනතාවගේ ඉඩම් ගැටළු විසඳීම සඳහා දිස්ති‍්‍රක් මට්ටමින් ඉඩම් උසාවි ඇති කිරීමට අවධානය යොමුව ඇති බව ඉඩම් අමාත්‍ය එස්. එම්. චන්ද්‍රසේන පවසනවා. ඊට අදාළ යෝජනාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී කියා සිටියේ.
කිසිදු ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචිව සිටින සහ එම ඉඩම් සංවර්ධනය කළ පුද්ගලයන්ට නිත්‍යනුකූල ලේඛන ලබාදීම සඳහා ඉඩම් කොමසාරිස් ජනරාල්වරිය නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර ඇත.
ග්‍රාම නිලධාරින් සිය විවේක දිනය හැර දින 6ක් පැය 24 පුරාම තම කොට්ඨාසය තුළ රාජකාරි ඉටු කිරීමට බැඳී සිටින බව දන්වා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
The Cabinet of Ministers approved a proposal made by Minister of Justice Ali Sabry PC to instruct the Legal Draftsman to prepare a new bill that would take strict action against perpetrators that circulate, stream, and/or publish digital material that includes children being subject to grave sexual abuse or cast in productions of a pornographic nature.
The proposed $ 2.2 billion Light Railway Track (LRT) project has been suspended by the Government with immediate effect.
The Finance Ministry is now finalising Budget 2021 in Sri Lanka’s most challenging task under uncertainty triggered by the post-lockdown economic outlook and the massive fiscal shock from COVID-19 with the decline in revenue and sky rocketing expenditure.
Page 450 of 641