Friday, April 17, 2026
Follow Us
State

දිවයිනේ සියලුම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

State

The Cabinet decided to permit rice imports only in the event of a shortage created in the local market to stabilise the retail prices, Trade Minister Bandula Gunawardane told Daily Mirror yesterday.

State

President Gotabaya Rajapaksa yesterday won unanimous backing for the 20th Amendment to the Constitution from both Cabinet as well as the Government Parliamentary Group, hours before the Bill is presented to the House today.

State

ණය තොරතුරු කාර්යාංශයේ (ක්‍රිබ් – CRIB) වාර්තාවල නම සටහන්වීම හේතුවෙන් යම් මූල්‍ය ආයතනයක් ණය ලබා නොදන්නේ නම් ඒ බව ණය තොරතුරු කාර්යාංශයට දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.

State

Greater policy and fiscal support to step-up local cultivation and produce
Seed bank to be set up
Import of wheat to be allowed subject to temporary import licenses as substitute for corn to help poultry industry
More lands, seeds, fertiliser and technology to increase corn cultivation
Fisheries Corporation to expand sales outlets by 40
Support to boost milk and coconut production

State

President Gotabaya Rajapaksa stressed the importance of the United Nations placing due emphasis on non-interference in domestic affairs of states yesterday.

State

අමාත්‍ය මණ්ඩල තීන්දුවක් නොමැතිව ඉඩම් කොමසාරිස් වරයා විසින් නිකුත් කළ රජයේ ඉඩම් වලට ඔප්පු ලබා දීම නාමයෙන් ඉඩම් කොල්ලයක් සඳහා පාර කපන ගැසට් නිවේදනයක් ජනපති නියමයෙන් අවලංගු කිරීමට සිදුවී ඇති බව වාර්තාවේ.

State

ශ්‍රී ලංකාව තුළ පොදු දියබෙත්ම කළමනාකරණ ප්‍රවේශයක් ක්‍රියාත්මක කිරීම උදෙසා වන උපාය මාර්ගික යාන්ත්‍රණයක් සකස් කිරීමේ කමිටුවක් පත් කිරීමට අදාළ ආයතන හමුවක් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙක් අරලියගහ මන්දිරයේදී ඊයේ 2020.09.21 දින පැවැත්විණි.

State

The government today reiterated that it has no decision to withdraw the 20th Amendment to the Constitution but said if needed, amendments to it can be made at the committee stage in Parliament.

State

ජනතාව පීඩාවට පත්කරන ප්‍රශ්න සියැසින් දැක ඔවුන්ගේ දුක්ගැනවිලි තමාම ශ්‍රවණය කොට නිවැරදි අවබෝධයක් ලබා ගනිමින් සහන සැලසීම සදහා ගමින් ගමට චාරිකා කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සැලසුම් කර තිබේ. .

State

20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

State

පාර්ලිමේන්තුව රැස්වන වේලාව හෙට (22) සිට සංශෝධනය කර ඇත.

State

රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්නත් හෙවත් පිල්ලෙයාන් මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

State

රුපියල් බිලියන තුනක් වැය කරමින් ජාතික පාසල් හා පළාත් පාසල් සඳහා ටැබ් පරිගණක ලක්ෂය එකවර මිලදී ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සූදානම් වෙයි.

State

සෑම සතියකම පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැුස්වීමේ දිනය සංශෝධනය කර තිබෙනවා. මෙතෙක් එම රැස්වීම පැවැත්වූණේ බදාදා දින පස්වරු 4 ටයි.

State

Ø උසස් අධ්‍යාපන පනත සංශෝධනයට පියවර ...

Ø නවෝත්පාදන එකම ආයතනයක් යටතට ...

State

පෙර පාසලේ සිට උසස් අධ්‍යාපනය දක්වා සමස්ත ක‍්‍රියාදාමයම ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කර ක‍්‍රියාත්මක කිරීම රජයේ ප‍්‍රමුඛ අරමුණ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

State

වෙසක්, නත්තල්, ජාතික නිදහස් දිනය සහ අලූත් අවුරුද්ද වැනි වැදගත් ජාතික උත්සව සදහා බතික් හෝ අත්යන්ත‍්‍ර නිමි ඇදුම් භාවිත කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුවී තිබෙනවා.