යහපාලන සමයේ දී රාජ්‍ය බැංකු සහ ඒවාට අනුබද්ධ ආයතන මගින් සිදු කර ඇති අක්‍රමිකතා පිළිබඳ පැමිණිලි 100කට අධික සංඛ්‍යාවක් මේ වන විට ලැබී ඇතැයි ඒ පිළිබඳ සොයා බැලීම සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නියමයෙන් පත් කළ කමිටුව පවසයි. අදාළ බැංකු මගින්, ඒවාට සම්බන්ධ වෘත්තීය සමිති මගින් සහ මහජනතාව මෙම පැමිණිලි භාර දී තිබේ. තව දුරටත් එම පැමිණිලි ලැබෙමින් පවතින බැවින් පැමිණිලි භාර ගැනීම සඳහා ලබා දී තිබූ කාලය සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා දීර්ඝ කරන බවත් එම කමිටුව කියා සිටියි. අදාළ පැමිණිලි විමර්ශනය කිරීමෙන් අනතුරුව චෝදනා එල්ල වී ඇති පාර්ශ්ව කැඳවා තොරතුරු සටහන් කර ගැනීම සිදු කෙරේ.
කොව්ඩ් වසංගතය හේතුවෙන් මේ වන විට විවිධ රටවල රැකියා අහිමි වී සිටින ශ්‍රමිකයින්ට වෙනත් ස්ථානයක රැකියාවක් සිදුකිරිමට අවසන් අනුමැතිය ලබාදීමේ නව ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස වෙරළ තීරයේදී පැවති අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියේ සමාරම්භක උත්සවය සඳහා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 2020.09.19 දින එක් විය.
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රාජ්‍ය දේපළක් ලෙස පවත්වාගෙන යාමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.
The First Reading of the vote on the 20th amendment to the Constitution will take place on Tuesday (22) in Parliament.
Labour Minister Nimal Siripala de Silva said that Section 38 of the EPF Act will be amended to enable Labour Tribunal presidents to hear the enforcement cases pending at the Magistrate’s Courts for several years to provide EPF benefits.
A proposal has been made to replace the current Provincial Councils (PC) with the historical kingdoms of Ruhunu, Pihiti and Maya.
The Election Commission (EC) has no legal authority to determine the date to hold the Provincial Council election, EC Chairman Mahinda Deshapriya said.
Trade Minister Dr. Bandula Gunawardane yesterday assured that prices of rice in the market will not be increased for any reason.
The new government will be continuing the programme of previous regime to provide lap tops for university students to maximise their potential to play a key role in the growth of the country.
යෝජිත 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් තමා විසින් පත්කළ කමිටුවේ නිර්දේශ පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේදී ඉදිරිපත් කරන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් භූමිදානය හෝ ආදාහනාගාරය වෙන් කිරීම ඔන්ලයින් ක‍්‍රමයට සිදු කිරීමේ ක‍්‍රියාවලියක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබෙනවා.
20 වන සංශෝධනය ලබන අඟහරුවාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ඕනෑම පුරවැසියෙකුට දින හතක් ඇතුළත ඊට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට අවස්ථාව පවතින බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පවසනවා.
“කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය අද අප රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වී ඇති බව” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 20 දින පැවසීය.
පුත්තලම දිස්ත්‍රිකයේ සංවර්ධන ව්‍යාපෘති ජනපති නිරීක්ෂණයට...
Ø මදුරන්කුලිය කෘෂි තාක්ෂණ ආයතනය විවෘත කෙරේ...
Ø ආදර්ශ විදුහලට ක්‍රීඩා පිටියක් ...
Warnings of landslides, heavy rains and strong winds were issued yesterday by the Natural Hazards Early Warning Centre of the Meteorology Department and the National Building Research Organisation (NBRO), alerting people to the active south-west monsoon conditions currently affecting the country.
Page 452 of 641