Saturday, April 18, 2026
Follow Us
විස්ස ගැන ශ්‍රෙෂ්ඨාධිකරණ මතය ජනපතිට සහ කථානායකට

ශ්‍රෙෂ්ඨාධිකරණයට ඉදිරිපත්කර තිබූ 20 වැනි සංශෝධනයට අදාල පෙත්සම් විභාග කිරීම අද(05දා) අවසන් විය.පෙත්සම් සම්බන්ධ තීන්දුව ජනාධිපතිට සහ කථානායකට දැනුම්දෙන බව ශ්‍රෙෂ්ඨාධිකරණය පවසයි.20 වැනි සංශෝධනයට එරෙහිව පෙත්සම් 39ක් ඉදිරිපත්ව තිබුණි.පෙත්සම් විභාගය ඉකුත් 29 වැනිදා පංච පුද්ගල විනිසුරු මණ්ඩලයක් හමුවේ ආරම්භ විය.

 

(Lanka Leads)