දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවලට බලපාන ලෙස මේවන විට නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මකවේ.
එම පොලිස් බල ප්‍රදේශවල පිහිටා තිබෙන කර්මාන්ත ශාලා ආදියෙහි සේවය කරන සේවක – සේවිකාවන් දැනටමත් නවාතැන්ගෙක සිටින ස්ථානයන්හිම රැදී සිටිය යුතු බව පොලිස් මූලස්ථානය නිවේදනය කරනවා.
එම කර්මාන්තශාලාවන්හී කළමනාකාරීත්වය විසින් එම සේවක – සේවිකාවන් ඔවුන්ගේ ගම් ප්‍රදේශවෙත පිටත්කර හැරීමෙන් වැළකිය යුතු බවද වැඩි දුරටත් සඳහන් කරනවා.
(Aruna)