Wednesday, September 17, 2025
Follow Us
වීසා , පාස් පොර්ට් කන්තෝරුවත් වැසේ

ඔක්තෝබර් 07, 08 සහ 09 යන දිනවල මහජනතාවට එහි ප්‍රධාන කාර්යාලයට සහ ප්‍රාදේශීය කාර්යාලවලට ඇතුළුවීමට අවසර නොදෙන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

(Citizen)