Foreign Relations Minister Dinesh Gunawardena on Wednesday briefed the Cabinet on the reply submitted by Sri Lanka clarifying the stance in relation to the allegations made against the country by the United Nations High Commissioner for Human Rights (UNHRC) as well as the United Kingdom, which heads the Core Group on Sri Lanka at the 45th Session of the UNHRC underway in Geneva.
කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් විනිමය කොමිෂන් සභාව එක්ව හඳුන්වා දෙන ලද ඩිජිටල්කරණය වූ කොළඹ කොටස් වෙළඳපොළ ජනගත කිරීමේ උත්සවය අද 2020.09.17 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ කොටස් හුවමාරු පරිශ්‍රයේදී පැවැත් විණි.
The government was planning to present the Appropriation Bill for 2021 in Parliament in the second week of October, Co-Cabinet spokesman Ramesh Pathirana said.
The first meeting of the Parliament oversight committee, the Committee on Public Enterprises (COPE), will be held next Tuesday (22 September).
2021 විසර්ජන පනත් කෙටුම්පත 2020 ඔක්තෝබර් මස දෙවන සතියේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය සැලසුම් කර තිබේ.
විපක්ෂය ඇතුළු විවිධ පාර්ශ්ව පසුගිය දිනවලදී ආණ්ඩුවට චෝදනා කළේ කැබිනෙට්ටුව විසින් සාමූහිකව අනුමත කළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධණ කෙටුම්පත සකස් කළ කෙනෙක් හොය ගැනීමට ආණ්ඩුවට හෝ නොහැකි වී ඇති බවයි. ජනමාධ්‍ය ද මේ සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතාගෙන්, ජී.ඇල්. පීරිස් මහතාගෙන් ඇතුළු ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් රැසකගෙන් විමසූ නමුත් ඔවුන් සියලු දෙනා ප්‍රකාශ කළේ 20 වැනි සංශෝධන කෙටුම්පත සකස් කළ අය පිළිබඳව නොදන්නා බවයි.
කඩා වැටීමට ඉඩ ඇති මූල්‍ය ආයතන කඩා වැටීමට පෙර ඒවා සම්බන්ධව තීරණ ගෙන ගනුදෙනුකරුවන් ආරක්ෂා කර ගැනීම මහ බැංකුවේ වගකීම වියයුතු බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
කොළඹ වරාය නගර ව්‍යාපෘතියේ 6 වැනි සංවත්සරය යෙදෙන අද 2020.09.17 දිනයේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවට එක් විය.
ජනාධිපතිතුමාගේ, අග්‍රාමාත්‍යතුමාගේ සහ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන්ගේ නම් සඳහන් කරමින්, පාසල්වලට ළමයින් ඇතුළත් කර ගන්නා ලෙස කරන ඉල්ලීම් නොපැකිළ ප්‍රතික්ෂේප කරන්නැයි සියලු විදුහල්පතිවරුනට උපදෙස් දෙනු ලැබේ.
ඉතා විශිෂ්ට සේවයක් කර හමුදා සේවයේ ධුර කාලය වසර 55 ට පෙර අවසන් කරන ලද නිළධාරීන්ගේ පසුබිම සළකා බලමින් ඔවුන්ට සාධාරණයක් ලබා දීම අරමුණින් යුතුව රජයේ පවත්නා සාමාන්‍ය ක්‍රමවේදය තුළ ඔවුන්ට යම් කිසි තනතුරක් ලබා දීමට කටයුතු කරන බවත්, 2009 වසරේ මෙරට පැවති යුද්ධය අවසන් කළ අවස්ථාවේ සිට ශ්‍රී ලංකාව මිලේච්ඡ හා යුධ අපරාධ කළ රටක් ලෙස අසත්‍ය චෝදනා එල්ල කිරීමට මානව හිමිකම් යයි පවසන ආයතන සියල්ල කටයුතු කළ බවත් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසා සිටී.
දේශීය හස්ත කර්මාන්තය වඩාත් ප්‍රචලිත කිරීමට නම් එම නිෂ්පාදන අලෙවි කිරීම මෙන්ම, රටක් ලෙස ඒවා පරිහරණය කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා 2020.09.16 දින පැවැසීය.
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන අමාත්‍යංශය, ජාතික ශිල්ප සභාව, එක්ව ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සහයෝගයෙන් සංවිධානය කළ “SHILPA THURSDAY“ විශේෂ හස්ත කර්මාන්ත අලෙවි ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව සඳහන් කළේය.
වයස අවුරුදු 70ට වැඩි රැදවියන්ගේ වයස සහ ශාරීරික දුබලතා පිළිබදව සළකා බලා ඔවුන් නැවත අපරාධවලට යොමුවීමේ අවස්ථාවන් නොමැතිබවට හැගෙන රැදවියන් නිදහස් කිරීම සදහාත් වයස අවුරුදු 5ට අඩු දරුවන් සහිත කාන්තා රැදවියන්ගේ අපරාධවල ස්වභාවයත්, ඇප කොන්දේසි සපුරාගත නොහැකිව සිටින අය පිළිබදවත් සලකා බලා ඔවුන්ට දඩුවම් කාලය අවම කිරීම හෝ නිදහස් කිරීමටත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු වී ඇත.
නීරෝගිමත්, විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.
A report on the draft 20th Amendment Bill prepared by a nine-member committee appointed by Prime Minister Mahinda Rajapaksa which was due to be presented to the Cabinet yesterday was not done, Government sources said. The tabling of the report in Cabinet did not take place after President Gotabaya Rajapaksa told ministers that he would take the responsibility for the contents of the 20th Amendment.
Says as Monday is ‘Public Day,’ all relevant officials must be available
Direct heads of institution to ensure relevant officials do not take leave, remain at office on Monday
The Government reiterated that it will not reopen the country’s airports until a guarantee has been issued by the health authorities that there was no Covid-19 risk within the country, Minister of Tourism Prasanna Ranatunga said yesterday (16).
Page 453 of 641