‘අලුත් රටට අලුත් බෙහෙත්’ වැඩසටහන යටතේ ඖෂධ නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක පළමු ඖෂධය රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ දී අද (16) නිකුත් කෙරුණා.
කාන්තාවන් ගෘහසේවිකාවන් ලෙස රැකියා සඳහා විදේශගත කිරීමට තමන් පෞද්ගලිකව විරුද්ධ බවත්, ඔවුන්ට ගෞරවාන්විත රැකියා ලබා දීම රජයේ අරමුණ බවත්, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
මෙරට භූගෝලීය පිහිටීම ප‍්‍රයෝජනයට ගෙන ශ‍්‍රී ලංකාව ලොව ප‍්‍රධානතම නාවික කේන්ද්‍රස්ථානයක් බවට පත් කළ හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
Plans should be devised to meet 70% of the country’s electricity demand using renewable energy sources by 2030, President Gotabaya Rajapaksa has said.
ග්‍රාමීය මාර්ග කිලෝ මීටර් ලක්ෂයේ ඉදිකිරීම් 2024දී අවසන් කර ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීම- ජනපතිගෙන් නිලධාරීන්ට ඉලක්කයක්.
Ø ප්‍රධාන මාර්ග දෙපස පදික වේදිකාවේ වාහන නතර කිරීම සපුරා තහනම් ...
Ø කුඩා පාලම්, වැල් පාලම් හා ඒදඬු වෙනුවට නව පාලම් ...
Ø මාර්ග දෙපස පැළ මිලියන 02ක් රෝපණයට පියවර ...
20 වෙනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යයනය කිරීමට පත් කළ කමිටුවේ වාර්තාව අද එම කමිටුවේ නියෝජිතයින් විසින් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදෙනු ලැබුවා.
Colombo stock market activities have bounced back encouraged by the positives and future upside State Minister for Finance Ajith Nivard Cabraal revealed.
A report prepared on the proposed 20th Amendment was handed over to Prime Minister Mahinda Rajapaksa yesterday at the Temple Trees.
ඊශ‍්‍රායල රජය සහ ශ‍්‍රී ලංකා රජය ඇති කර ගත් රාජ්‍ය තාන්ති‍්‍රක ගිවිසුමට අනුව මින් ඉදිරියට ඊශ‍්‍රායලයට ශ‍්‍රමිකයන් යැවීම සිදු කරන්නේ රජයෙන් පමණක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
වසර දෙකහමාරකට ප්‍රමාණවත් විදේශ ගමන් බලපත්‍ර දසලක්ෂයක් මුද්‍රණය කිරීම සඳහා විදේශ ආයතනයකට ලබාදී ඇති කොන්ත්‍රාත්තුවෙන් පසු විදේශ ගමන් බලපත්‍ර රජයේ මුද්‍රණාලයෙන් මුද්‍රණය කිරීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත.
The Ratmalana Airport will be used for flight operations with the Maldives and some destinations in the southern parts of India, Tourism Minister Prasanna Ranatunga said yesterday.
දේශීය දියර කිරි අවශ්‍යතාව සපුරාලීමට රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ සහ කුඩා පරිමාණ ගොවීන්ගේ එකතුවෙන් කෙටි සහ දිගුකාලීන සැලැස්මක් දියත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.
Minister of Education Prof. GL Peiris says a new programme to establish three national schools in each Divisional Secretariat of the country will be introduced.
The government will not redraft the 20th Amendment to the Constitution, but will incorporate any changes proposed by the nine-member committee only during the committee stage of the debate, a top source said yesterday.
20 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත අධ්‍යයනය කිරීමට අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පත් කළ කමිටුව ඒ සම්බන්ධයෙන් තවදුරටත් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට තීරණය කර තිබෙනවා.
බස්නාහිර පළාතේ කර්මාන්ත ආරම්භ කිරීම සඳහා විදේශීය ආයෝජකයන් 150ක් ආයෝජන ඉදිරිපත් කර ඇති බව කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.
“පළාත් සභා ඡන්ද ක්‍රමය අහෝසිකළ යුතුයි” යන යෝජනාව වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේදී අද (15) ඒකමතිකව සම්මත වී තිබෙනවා.
“ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදයේ තත්ත්වය සමාලෝචනය කිරීමට අවස්ථාවක් සපයයි.” ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කළ රටක අග්‍රාමාත්‍යවරයා වශයෙන් ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනයට සමගාමීව පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මම ප්‍රථමයෙන් සතුටට පත් වෙමි.
Page 454 of 641