Monday, March 02, 2026
Follow Us
සුරාබදු නිලධාරීන් හෙට විශේෂ වැටලීමක

හෙට (03) දිනට යෙදෙන ලෝක අමද්‍යප දිනය වෙනුවෙන් දිවයින පුරා සියලු සුරාසැල් වසා තැබිය යුතු බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ හෙට දිනයේ අදාළ කොන්දේසි කඩ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීති ක්‍රියාතමත්මක කරන බවයි.

මෙම වැටලීම් වෙනුවෙන් නිලධාරීන් 900ක් පමණ යොදවා ඇති අතර, දිවයිනේ ස්ථාන 56ක් යටතේ මෙහෙයුම් ක්‍රියාත්මක වනු ඇති.

(Aruna)