The long-delayed Provincial Council (PC) elections see further delays as the Government is yet to take a decision on the date for the same, The Morning learnt.
යහපාලන ආණ්ඩුව විසින් 2018 වසරේදී ගෙන ආ ‘ණය ආපසු ගෙවීමේ අය බද්ද’ අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.
Sri Lanka at present produces approximately 150 out of around 1,100 types of pharmaceuticals imported to the country, according to the Medical Supplies Division (MSD) of the Ministry of Health.
The new Government has refused to exert pressure on investigations into the murder of journalist Lasantha Wickrematunge and rugger player Wasim Thajudeen.
Existing social security and pension schemes are to be expanded ensuring better social protection for self-employed persons countrywide, State Minister of Micro Finance and Self Employment Shehan Semasinghe said.
කොරෝනා උවදුර සමයේ සේවකයන්ට අඩ මසක වැටුප හෝ රුපියල් දාහතරදහස් පන්සියක වැටුපක් ගෙවන ලෙසට පැනවූ නීතිය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරන ලෙසට හාම්පුතුන් රජයෙන් ඉල්ලීමක් කර ඇත.
The results of blood tests and X-rays submitted by applicants when seeking driving licences will no longer be required from today, Transport State Minister Dilum Amunugama said.
රුහුණු, පිහිටි, මායා නමින් එදා රජ කාලයේ පවත්වාගෙන ගිය අයුරින් පළාත් සභා නවයක් වෙනුවට පළාත් සභා තුනක් පමණක් පවත්වාගෙන යාමට විද්වතුන් ලබාදුන් යෝජනා රජයටද ලබාදෙන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය ඇමැති රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසයි.
අයවැයට පෙර ඇමැති මණ්ඩල සංශෝධනයක් සිදු කිරීමට ආණ්ඩුවේ සූදානමක් ඇති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
The committee appointed to study the proposed 20th Amendment will present their conclusions and recommendations to Prime Minister Mahinda Rajapaksa today, as well as at the Cabinet meeting tomorrow.
පළාත් සභා නවය නඩත්තු කිරීම සඳහා පසුගිය වසරේදී (2019) පමණක් මධ්‍යම රජය රුපියල් කෝටි 21,878 ක වැය බරක් දරා ඇත.
“ ත්‍රිරෝද රථ අලංකරණයට යම් කොටස් එකතු කර ගැනිමට ඉල්ලීමක් තිබුණා. ඒ පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සාකච්ඡා කරලා ගත්ත තීරණ අනුව ත්‍රිරෝද රථ අලංකරණයට අවසර ලැබෙන කොටස් මෙන් ම අවසර නොලැබෙන කොටස් ප්‍රමාණයකුත් තියනවා. අවසර ලැබෙන කොටස් ප්‍රමාණය වැඩි නිසා තහනම් කොටස් පමණක් අපි ඉදිරි සතිය තුළ ගැසට් නිවේදනය කරන්න බලාපොරොත්තු වෙනවා.”
පළාත් සභා අහෝසි කරන්නේ නම් පළාත් සභාවල ඇති බලය පළාත් පාලන ආයතනවලට ලබාදෙන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අවධාරණය කර ඇත.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානා ගොඩබැස්සවීමේ හා ගුවන් යානා නතර කිරීමේ ගාස්තු අය කිරීම වසරකට සම්පූර්ණයෙන් ම අත් හිටුවයි.
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අධ්‍යයනය කිරීම සඳහා පාර්ලිමේන්තු නියොජිතයින්ගෙන් සමන්විත කමිටුවක් පත් කරන ලදී.
නව මහාධිකරණ විනිසුරුවරුන් දොළොස් දෙනකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
The Finance Ministry has revoked its suspension of corporate social responsibility (CSR) activities of State-owned enterprises (SOEs), which has been in place since last November.
The Government is planning to produce 50% of the country’s requirement of pharmaceuticals locally within the next three years, the President’s Media Division (PMD) said in a statement.
Page 455 of 641