Public Administration, Planning Services, Accounting Service, Tri-Forces, Police, Prisons, Customs other services should be integrated into a unique government mechanism system while eliminating corruption in the system, Defence Secretary Maj. Gen. (Retd) Kamal Gunaratne said..
රටේ නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කිරීමට නව රජය කැපවන බව ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.09.11 දින පැවසීය.
The Government has not held discussions with Millennium Challenge Corporation (MCC) yet to amend the agreement in a manner so as to remove its clauses that have been deemed detrimental to the country, Capital Markets and State Enterprises Reforms State Minister Ajith Nivard Cabraal told Parliament yesterday.
ඊයේ (11) පස්වරුවේ අනුරාධපුරයට ගිය ජනාධිපතිතුමා ඓතිහාසික රුවන්වැලි මහා සෑය විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක හිමියන් සමග ද කෙටි පිළිසඳරක නිරත වූ ජනාධිපතිතුමා රුවන් වැලි මහා සෑ රඳුන් වැඳ ආශිර්වාද ලබා ගත්තේය.
පාසල් ළමුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ දැමීම සඳහා දෛනිකව බිත්තරයක් ලබාදීම පිළිබඳව සොයා බලන්න යැයි අධ්‍යාපන අමාත්‍යතුමාට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අද 2020.09.11 දින පැවසීය.
President Gotabaya Rajapaksa yesterday said the High Court Judge who gave the verdict on the Premalal Jayasekera case as well as the Court of Appeal Judges were appointed by the Constitutional Council (CC) in which Karu Jayasuriya, Sajith Premadasa and Thalatha Athukorala were members.
යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ලබන නොවැම්බර් මුල් සතියේ පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට රජය අපේක්ෂා කරන බව ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
Speaker Mahinda Yapa Abeywardena has announced that the public is no longer allowed to visit Parliament, as a temporary measure complying with health guidelines.
The Business Committee of Parliament which met yesterday decided to change the sitting times of the House with effect from the next sitting week. Accordingly, the House sittings will commence at 10 a.m. and continue till 5.30 p.m. starting from 22 Sept.
The Government has pushed back the re-opening of the Bandaranaike International Airport for incoming leisure and business travellers indefinitely.
තිරසර සංවර්ධන අරමුණු පිළිබඳ පංච පුද්ගල කමිටු වාර්තාව එම කමිටු සාමාජිකයින් විසින් අද 2020.09.10 දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පාර්ලිමේන්තුවේදී පිළිගන්වන ලදී.
“සරල ආරම්භයකින් කල්ගත වන විට ලොකු වෙනසක් කළ හැකි බවත් ඒ නිසා සරලම තැනින් පටන් ගන්න. 2005 දී අපි බලයට එන විට එළියට බහින්න බැහැ, හැමතැනම කුණු ගොඩවල්. එදා මගේ නිල නිවසේ සිට යාර 100ක් ඇතුළත කුණු ගොඩවල් 03ක්. කුණු ඉවත් කිරීම ඉතා පහසු දෙයක්. හැම අමාත්‍යාංශයකටම සරල වැඩවලින් දිගු ගමනක් යන්න පිළිවන්” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (10) ජනාධිපති කාර්යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරුන් අමතා පවසා සිටියා.
Government is committed to resolve the issues faced by the up-country Tamils for which late Minister Arumugam Thondaman stood for, Prime Minister Mahinda Rajapaksa told Parliament yesterday.
ඕනෑම පනතක් සම්මත වීම සිදුවන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.
ලබන වසර සදහා නොමිලේ බෙදා හැරිමට අවශ්‍ය පාසල් පෙළපොත් වර්ග 400 ක් මුද්‍රණය කිරිමට කටයුතු සූදානම් කර තිබෙනවා.
“A simple start can make a big difference over time. Therefore, initiate the process with the simplest step. When we came to power in the year 2005, we could not even get out. There was garbage everywhere. There were three garbage mounds within 100 yards from my official residence at that time. Proper waste removal is an easy process. Every Ministry can render a great service with simple tasks,” said President Gotabaya Rajapaksa, addressing State Ministers at the Presidential Secretariat on Thursday.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සියලු රාජ්‍ය අමාත්‍යවරුන් සමග (10) ජනාධිපති කාර්යාලයේ දී කළ සාකච්ඡාවේ දී ජන ජීවිතයේ සහ සමාජයේ අභිවෘද්ධියට ඉවහල්වන තීරණ රැසක් ගනු ලැබීය.
සියළුම රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතනවල දැන්වීම් සහ ප‍්‍රචාරක, අයවැයෙන් සියයට 25 ක පමණ වටිනාකමින් යුත් ප‍්‍රචාරණ වැඩසටහන් රාජ්‍ය මාධ්‍ය ආයතන මගින් අනිවාර්යයෙන් ප‍්‍රචාරය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබෙනවා.
Page 456 of 641