Wednesday, November 12, 2025
Follow Us
ලඟදීම කාති උසාවි වල බලය බිඳිනවා, මුස්ලිම් බාල වයස් විවාහත් වෙනස් කරනවා

කාති උසාවි සම්බන්ධයෙන් නුදුරේදීම නීති සංශෝධනය කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි පවසනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී ඔහු සදහන් කළේ මේ සම්බන්ධයෙන් මුස්ලිම් කාන්තාවන් සමඟ සාකච්ඡා වට කිහිපයක් ද පැවැත්වූ බවයි.

(Neth)