Tuesday, November 11, 2025
Follow Us
State

වැඩබිමකදී හෝ රාජකාරී අවස්ථාවක දී හදීසියේ මිය යන කම්කරුවෙකු සඳහා වර්තමානයේ ගෙවන රුපියල් ලක්ෂ 05 ක වන්දි මුදල කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.

State

ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති නාමල් රාජපක්ෂ විසින් ක්‍රීඩාව සංවර්ධනය උදෙසා උපාය මාර්ගික ක්‍රියාමාර්ග යෝජනා කිරීමට ක්‍රීඩා සංවර්ධන කමිටුවක් පත් කර තිබෙනවා.

State

නව වැනි පාර්ලිමේන්තුවේ කටයුතු අද (20) උදෑසන 9.30ට ආරම්භ විය.සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කර තිබීම විශේෂත්වයයි

State

පාර්ලිමේන්තුවේ රැස්වීම අද (21) දිනයේදී සහ ලබන සතියේ 27 වැනිදා සහ 28 වැනිදා යන දෙදින තුළදී පැවැත්වීමට පාර්ලිමේන්තුවේදී නව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ
ප්‍රධානත්වයෙන් (20) දින රැස්වූ පක්ෂ නායකයෝ තීරණය කළහ.

State

09 වැනි පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණ සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කළේය. එහිදි ජනපතිවරයා විසින් එක් රටකට එක් නීතියක් පැවතිය යුතු බවත්, ඒ සඳහා නව ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන බවත් ප්‍රකාශ කළා.

State

It will be a busy day when the Ninth Parliament of Sri Lanka convenes for the first time this morning with the election of the Speaker and his deputies, swearing-in of new lawmakers as well as the Policy Statement of the Government to be delivered by President Gotabaya Rajapaksa listed on the day’s agenda.

State

වර්තමානයට ගැළපෙන අයුරින් පාසල් විෂය මාලාව නවීකරණයට හා සංවර්ධනය කිරීමට නව කැබිනට් පත්‍රිකාවක් ඉදිරියේ දී සකස් කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා සඳහන් කරයි.

State

පාර්ලිමේන්තුව හෙට (21) දින උදෑසන 9.30 දක්වා කල් තබා තිබේ.

State

කොවිඩ් වෛරසයේ ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් නිවාඩු ලබා දුන් රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් නැවත ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

State

Removing the 19th Amendment and evolving a new Constitution will be the first priority of the Government as it embarks on the next five years of governance, President Gotabaya Rajapaksa declared yesterday.

State

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා විද්වත් කමිටුවක් පත්කිරීම වෙනුවෙන් නාමයෝජනා ඉදිරිපත් කිරීමේ බලය කැබිනට් මණ්ඩලය විසින් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතාට පවරා දී ඇති බව සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා පවසයි.

State

The Cabinet of Ministers has approved the abolishment of the 19th Amendment to the Constitution.

State

Former Prime Minister Ranil Wickremesinghe and former Minister Sagala Ratnayaka are to appear before the Police Unit attached to the Presidential Commission of Inquiry probing the Easter Sunday attacks.

State

මෙතෙක් කල් අරලිය ගහ මන්දිරයේ කාර්යාලයක සිට ආර්ථික, පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බළකාය මෙහෙයවූ එහි සභාපති බැසිල් රාජපක්ෂ ඉදිරියේදී මුදල් අමාත්‍යංශය වෙත යාමට සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.

State

Minister Keheliya Rambukwella was appointed as the Cabinet Spokesman while ministers Udaya Gammanpila and Dr. Ramesh Pathiran were appointed as joint Cabinet Spokesmen.

State

Party leaders, who met yesterday under the auspices of newly-elected Speaker Mahinda Yapa Abeywardena, decided to hold a two-day debate next week on the Vote on Account scheduled to be presented to Parliament today.

State

මෙම වර්ෂයේ ඉදිරි කාලය සඳහා මුදල් වෙන්කර ගැනිමට අතුරු සම්මත ගිණුමක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට රජය තීරණය කර තිබේ.

State

President Gotabaya Rajapaksa today made a stop to talk to the graduates who were protesting outside the Presidential Secretariat, Colombo and assured that they would be given jobs.