ආන්දෝලනයකට ලක්ව ඇති ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්රිත නෙළුව - ලංකාගම මාර්ගයේ ඉදි කිරීම් නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද එම ප්‍රදේශයේ සංචාරයක නිරත වීමට නියමිතව තිබෙනවා.
නව පාර්ලිමේන්තුවේ කාරක සභා 06 කට අදාල සාමාජිකයන් පත් කිරීම් සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිව තිබෙනවා.
MPs appointed to the Committee on Public Enterprises (COPE), Committee on Public Accounts (COPA) and the Public Finance Committee will be allowed to elect the respective chairpersons of these committees, Prime Minister Mahinda Rajapaksa told Parliament yesterday.
2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර ( සාමාන්‍යය පෙළ ) විභාගය 2021 ජනවාරි මස 18 වන දා සිට ජනවාරි මස 27 වන දා දක්වා කාලය තුළ පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එසේම 2020 වර්ෂයේ පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2020 ඔක්තෝබර් 11 වන ඉරිදා දින පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි. තවද 2020 වර්ෂයේ පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2020 ඔක්තොබර් මස 12 වනදා සිට 2020 නොවැම්බර් 06 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
GCE O/L - 2020 examination will be held from January 18 - 28, 2021, the ministry of education announced.
The cabinet has given the green light to revise the tax policy, policy actions and introduce a new tax regime amending 54 tax related Acts for an accelerated economic revival in the post Covid 19 situation, co cabinet spokesman and Minister Udaya Gammanpila said yesterday.
Parliament yesterday unanimously approved the proposal of Speaker Mahinda Yapa Abeywardene to appoint six working committees.
අද දින (28) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්වන අතර එහිදී සැප්තැම්බර් මස 01 වන දා සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහා වු අතුරු සම්මත ගිණුම සම්බන්ධ දෙවන විවාදය පැවැත් වීමට නියමිතයි.
ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් සරල බදු ක්‍රමයක් හඳුන්වාදීම සඳහා බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
The committee which was appointed to study the 19th Amendment and make recommendations for changes to it will submit its report to the Cabinet in two weeks, a source said.
මත්ස්‍ය ආනයනයට වාර්ෂිකව වැය කෙරෙන විදේශ විනිමය පහත හෙළීම පැතිකඩ කිහිපයකින් සැලසුම් කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
වන අලි ගම් වදිනවා වෙනුවට කැලෑ වදින ක්‍රමවේදයක් සකස් කර අලි මිනිස් ගැටුමට දෙවසරක් තුළ ස්ථීර විසඳුමක් දෙන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුල ඇති ලියාපදිංචි නොකල මෝටර් රථ හෝ කැබ් රථ සහනදායී මෝටර් රථ බලපත්‍රය සඳහන් බදු සහනය හා සමාන මුදලක් අඩු කරනු ලැබූ වෙළඳපල මිලකට ලබා ගැනීමට හැකි වන පරිදි නව චක්‍ර ලේඛයක් නිකුත් කොට තිබෙනවා.
උතුරු පළාතේ ප්‍රයෝජනයට නොගන්නා ඉඩම්වල නැවත වගා කිරීම මඟින් කෘෂිකාර්මාන්ත අංශයේ වැඩ පිළිවෙලක් සකස් කර එම ඉඩම් ප්‍රයෝජනවත් ආකාරයට යොදා ගන්නා බව අමාත්‍ය දේවානන්දා පසුගිය දා යාපනයේ ඊ.පී.ඩී.පී. මුලස්ථාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය.
ආන්දෝලනයට තුඩුදී තිබෙන සිංහරාජ වනාන්තරය හරහා ඉදිකෙරෙන ලංකාගම - නෙළුව මාර්ගය පෞද්ගලිකව නිරීක්ෂණය කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් කර ගෙන සිටින බවට අද (27) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අනාවරණය වුවා.
2015 – 2019 කාලය තුළ රජයේ ප්‍රධාන බැංකු හතර සහ ඒවාට අනුබද්ධ ආයතනයන්හි සිදුව ඇති අක්‍රමිකතා පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා මහජන සහාය ලබාගැනීමට එම අක්‍රමිකතා විධිමත්ව අධ්‍යයනය කර වාර්තා කිරීම සඳහා පත්කළ සිව් පුද්ගල කමිටුව තීරණය කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යංශය සදහන් කරයි.
කෘෂිකර්ම අමාත්‍ය ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් රජයේ වෛද්‍ය නිලධාරි සංගමය සමඟ විශේෂ සාකච්ඡාවක් (27 දින) ගොවිජන මන්දිරයේදී පැවැත්විණ.
දිගු කාලීන ප්රතිලාභ ලැබීම සඳහා ජනතාව සීමිත කාලයකට කැපකිරීම් කළ යුතු බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කරයි.
Page 458 of 637