දිවයිනේ සියලුම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.
පවත්නා ක්‍රමවේදය යටතේ අතරමැදි පන්තිවලට සිසුන් ඇතුළත් කිරීම සඳහා සමාලෝචනය කිරීමට පියවර ගෙන ඇති බැවින් නැවත දැනුම් දෙනතුරු සිසුන් ඇතුලත් කර ගැනීම අත්හිටුවීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙන එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.
(Neth)