Wednesday, November 12, 2025
Follow Us
මඩකළපු දිස්ත්‍රික් සංවර්ධනය පිල්ලෙයාන් යටතට !

රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්නත් හෙවත් පිල්ලෙයාන් මඩකලපුව දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සම සභාපතිවරයා ලෙස පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ජෝසප් පරරාජසිංහම් මහතා ඝාතනය කිරිමේ චෝදනා මත 2015 වසරේ සිට පිල්ලෙයාන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කොට සිටී.

(Lanka LEads)