Tuesday, January 13, 2026
Follow Us
“බ්‍රැන්ඩික්ස් සුද්ද කරන්න ඕනි නෑ..ඇත්ත කිව යුතුයි” – බ්‍රැන්ඩික්ස් ගැන හමුදාපති කී කතාව මෙන්න

ඉන්දියාවේ සිට පැමිණි බ්‍රැන්ඩික්ස් සේවකයන් පිරිසක් රැගත් ගුවන් යානය සම්බන්ධයෙන් පැතිර යන තොරතුරු අසත්‍ය බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පුද්ගලික නාළිකාවක් සමග වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ කුමන යානයකින් කුමන ලෙසකින් ලංකාවට පැමිණිය ද හමුදාවේ නිරෝධායන ක්‍රියාවලියට හසුවන බවයි.

මේ සම්බන්ධයෙන් හමුදාපතිවරයා කළ පැහැදිලි කිරීමේ දී සඳහන් වුණේ බ්‍රැන්ඩික්ස් සුද්ද කිරීමට තමන්ට අවශ්‍ය නොවන බවයි.

(Lanka Leads)