Thursday, September 18, 2025
Follow Us
කඩ ­කර තිබෙ­නවා. ඇමැති කෙහෙලිය රඹු­ක්වැල්ල

එදි­රි­සිංහ ට්‍රස්ට් ඉන්වෙ­ස්ට්මන්ට් ලිමි­ටඩ් සමා­ගම (ETI ) මූල්‍ය නීති රැසක් කඩ ­කර ඇතැයි ජන­මාධ්‍ය ඇමැති සම කැබි­නට් ප්‍රකා­ශක ආචාර්ය කෙහෙ­ලිය රඹු­ක්වැල්ල මහතා කියයි.

මේ නිසා එදි­රි­සිංහ ට්‍රස්ට් ඉන්වෙ­ස්ට්මන්ට් ලිමි­ටඩ් සමා­ගමේ සිදු වී ඇතැයි පැව­සෙන මූල්‍ය­මය හා දේපළ ගනු­දෙනු පිළි­බඳ අක්‍ර­මි­කතා සම්බ­න්ධ­යෙන් සොයා බැලී­මට පත් කළ කොමි­ෂන් සභා වාර්තාවේ දැක්වෙන නිර්දේශ ක්‍රියා­ත්මක කිරීම සඳහා කඩි­න­මින් නීති­මය පිය­වර ගැනීම.

(Dinamina)