Tuesday, January 13, 2026
Follow Us
පළාත්සභා මැතිවරණය වහා කඩිනම් කරනු! මැකෝගෙන් හදිසි ලිපියක්

කල් දමා ඇති පළාත්සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට කටයුතු කරන ලෙස ඉල්ලා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් අතිගරු ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

සියලුම දේශපාලන පක්ෂ නායකයන් වෙතද යොමු කර ඇති එම ලිපිය මගින් අවධාරණය කර ඇත්තේ පළාත්සභා ඡන්ද විමසීම නොපවත්වා එකී පළාත්සභා ආණ්ඩුකාරවරුන් සහ නිලධාරීන් මගින් පාලනය කිරීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම වේදය නොවන බවය.

(Lanka Leads)