Tuesday, January 13, 2026
Follow Us
20 වැනි සංශෝධනයේ විවාදය අද

20 වැනි සංශෝධනය අද (21 ) සහ හෙට( 22 )විවාදයට ගැනේ

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා වන 20 වැනි සංශෝධනය ලබන ඔක්තෝබර් 21 අද සහ 22 හෙට යන දිනවලදී පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

මේ අතර 20 වැනි සංශෝධනයට අදාළව ශ්‍රේෂඨාධිකරණයේ තීන්දුව ඊයේ (20 වැනිදා) කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

විවාදය පෙරවරු 10 සිට රාත්‍රී 7.30 දක්වා පැවැත්වීමට තීරණය වී තිබේ.ඔක්තෝබර් 22 වැනිදා රාත්‍රී 7.30 ට විවාදය අවසන් වීමෙන් පසු කාරකසභා අවස්ථාව ආරම්භ කිරීමට නියමිතය.

(news.lk)